Mage bade gas yako!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,408
    22,086
    113
    උබේ අම්මගේ ගෑස් නම් මම බැස්සුවා
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,317
    1
    59,455
    113
    Kaduwela
    ezgif-2-a8c40c4960.gif


    gXe7AeQ.gif
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,094
    15,592
    113
    New Zealand
    තේ කොළ කම්පැනිකාරයට ගිහින් පුපේ ඇරපන්. උබ අපි කියන ඒවා අහන්නෙ නෑනේ. තේ, කෝපි බොන්න එපා. ගෑස්ටික් වැඩිවෙනවා දරාගන්න බැරි විදියට.
    ezgif-2-a8c40c4960.gif



    කිරිබත්, මුංඇට වගේ දේවල් කාපන්. ඉක්මනින් අඩු වෙනවා. කිරිබත් හැමදාම උදේට කාපන්. හැමදාම ඕනි නෑ. සතියක් කාපන්. ගෑස් අඩු වෙනවා. 100%ක් ෂුවර්. කරලා බලලා අත්දැකීම් තියන නිසයි කියන්නේ.

    උබ තවත් මේක ගනන් නොගෙන හිටීයොත් බඩවැල් තුවාල වෙලා ලේත් එක්ක බඩ එලියේ යන මට්ටමට එන්න පුලුවන්. එහෙම නැත්නම් රතු පාටට හුරු වමනේ නිතර යන තත්ත්වෙට එන්න පුලුවන්. එතකොට බෙහෙත් බිව්වත් සනීප වෙන්නේ තාවකාලිකව. ඊට පස්සේ දිගටම ගැස් කරල් බිබී විදව විදව ඉන්න වෙනවා.