Mamanam hitanne ne namalta anagathayak tiyenawa kiyala. Mahindaya maruna gaman okata pukey arinawa. Senior un keeyak athida ban loku putuwata enna balagena. Kohewath yana lapati pakekta oluwa nawaida un mahinda nathi kaaleka?මේ වෙලාවේ මයිනාගේ කට්ටිය කට වහන් ඉන්නෙත් ඕක නිසා. උන් මේ ආන්ඩුව පෙරලුනු ගමන් මු අපිට වැඩක් කරන්න දුන්නේ නැ, මූ රට කැවා අරවා මේවා කියලා කියන්න හේතු හදාගන්න එපැයි. නාමලයට තව ඡන්ද දෙකකින් එන ඡන්දය කරන්න මාතෘකා එපැයි.