රතුපස්වල නිරායුධ මිනිසුන්ට වෙඩි තබා ඝාතනය කළ ඝාතකයන් නිදහස්..! තවත් අම්මට සිරි තීන්දුවක්..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී කළ වෙඩි තැබීම අතරතුරදී තිදෙනකු ඝාතනය කිරීම සහ තවත් 50 දෙනකුට පමණ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජනරාල් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සිව් දෙනාට එරෙහිව නගා ඇති චෝදනා නීතිපතිවරයා විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අපොහොසත් වී ඇතැයි තීන්දු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම චූදිතයන් පිරිස නිදොස්කොට නිදහස් කරන ලෙස නියෝග කළේය.

    මීට වසර 11කට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා වැලිවේරිය නගරයේ දී කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවැති නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර, නිශාන්ත හපුආරච්චි සහ සහන් මාපා බණ්ඩාර යන ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (17) උදෑසන 9.30ට ප්‍රකාශයට පත් කෙරිණි.

    ගම්පහ නැදුන්ගමුවේ පිහිටි වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවෙන් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් භූගත ජලය අපවිත්‍රවීම නිසා එම කම්හල ඉවත් කරන ලෙසත්, පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙසත් ඉල්ලමින් 2013 ජූලි මස 27 වැනිදා සිට දින පහක් පුරා පැවැති සාමකාමී විරෝධතාවයට 2013 අගෝස්තු මස පළමු වැනිදා යුද හමුදාව විසින් පහර දී වෙඩි තැබීය. එම ප්‍රහාරයෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මිය ගිය අතර තවත් පාසල් සිසුහු10කට ආසන්න ගණනක් ඇතුළු 50ක පමණ පිරිසක් තුවාල ලදහ.

    රාජපක්ෂ ආණ්ඩුව සමයේ මෙහි විමර්ශන යටගසා තිබියදී එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරණ ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ ප්‍රදේශවාසීහු එවක පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාට පැමිණිලි කළහ. ඉන් පසු විමර්ශන රහස් පොලිසියට පැවරිණි.

    යුද හමුදාවෙන් වැරදිකාරයා කළ බ්‍රිගේඩියර් මේ අධිකරණයෙන් නිදහස් වූයේ කෙසේද?​

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි රවී සෙනවිරත්න, නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල යන දෙදෙනාගේ අධීක්ෂණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි හිටපු සහකාර පොලිස් අධිකාරී වත්මන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී. එස්. තිසේරා මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති රංජිත් මුණසිංහ සහ එහි පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර යන නිලධාරීහු ඇතුළු පිරිසක් විමර්ශන සිදු කළහ. විමර්ශනවලින් පසු බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු යුද හමුදා නිලධාරීහු හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. විශේෂත්වය යුද හමුදාව විසින්ම කළ පරීක්ෂණයකින් ද බ්‍රිගේඩියර්වරයා වැරදිකරු කර තිබීමයි. එම වාර්තා ද සීඅයිඩිය අධිකරණයට ඉදිරිපත් කළේය. හමුදා මූලික පරීක්ෂණ උසාවියෙන් වැරදිකාරයා වූ ⁣බ්‍රිගේඩියර් මේ මහාධිකරණයෙන් නිදහස් වුණේ කෙසේද යන්න ප්‍රශ්නයකි.

    සාක්කි කරුවන් 70 ක් හිටියත් කැඳවූයේ කිහිප දෙනයි..​

    මෙම නඩුවේ දී බ්‍රිගේඩියර්වරයා ඇතුළු පිරිසට එරෙහිව චෝදනා අනූගණනක් ඉදිරිපත් කර තිබුණු අතර සාක්කිකරුවෝ ද 70කට ආසන්න සංඛ්‍යාවක් ලැයිස්තුගත කර තිබිණි. කෙසේවෙතත් නීතිපතිවරයා සාක්කි සඳහා කැඳවූයේ ඉන් කිහිප දෙනකු පමණි. එසේම මෙම නඩුව මෙහෙයවූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද වරින් වර වෙනස් විය. නඩුවේ තීන්දුව මීට පෙර ලබාදීමට නියමිතව තිබූ දිනයේ දී නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිසිම නිලධාරියකු පැමිණ නොසිටි අතර ඔවුන් ලිඛිත දේශන ලබාදීමට ද ප්‍රමාද වූ බව චූදිතයන්ගේ නීතිඥවරු දැනුම් දුන්හ.

    රතුපස්වල වින්දිතයන් ප්‍රකාශ කළේ මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔය නඩු ආයෙ අහන්න ඕනේ. ඒ ඔක්කොටම කලින් අධිකරණ විනිසුරුවරුන්ගේ වත්කම් පරීක්ෂා කරලා වත්කම් උපයාගත් ආකාරය ඔප්පු කරන්න බැරි විනිසුරුවරු ඔක්කොම අස් කරලා අධිකරණය සුද්ද කරන්න ඕනේ.
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    උසාවියට ගරු කරන්න පුරුදු වෙයන් මානසික ලෙඩෝ :yes: :yes: :yes: :yes: අවුරුදු 11ක් ගියා තීන්දුව දෙන්න... අනික උබලා වගේ උන් නුගත් කියලා දන්නවා ... කොන්දක් නැති එකෝ
     
    • Dislike
    Reactions: icewiz and gamerlk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,293
    113
    ආශ්චර්යමත් රටක
    ඔය නඩු ආයෙ අහන්න ඕනේ. ඒ ඔක්කොටම කලින් අධිකරණ විනිසුරුවරුන්ගේ වත්කම් පරීක්ෂා කරලා වත්කම් උපයාගත් ආකාරය ඔප්පු කරන්න බැරි විනිසුරුවරු ඔක්කොම අස් කරලා අධිකරණය සුද්ද කරන්න ඕනේ.

    රටේ මහබැංකුවත් හොරාකාපු පොන්න වේසිගෙ පුතා ආයෙ ජනාධිපති කරගත්ත නං ඒක කරන්න පුලුවන්. :yes:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    රටේ මහබැංකුවත් හොරාකාපු පොන්න වේසිගෙ පුතා ආයෙ ජනාධිපති කරගත්ත නං ඒක කරන්න පුලුවන්. :yes:

    බටලන්දට හැම සති අන්තෙම ආවේ ගියේ කවුද කියලා ඇසින් දුටු සාක්ෂි තාම තියෙනවා.
     
    Sen-lu

    Well-known member
  • නගා ඇති චෝදනා නීතිපතිවරයා විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අපොහොසත් වී ඇතැයි
    AGS එකෙන් කවදද බං නඩු දින්නෙ. විශේෂයෙන්ම ඔයවගේ ඒව.

    මගේ යාලුවෙක් රජයෙන් බදුගත්ත ඉඩමක අනවසර පදිංචිකාරයෝ අයින්කරන්න ඕකුන් නඩුවක් කියල පරාද උනා. ඒව හොඳටම දිනන්න පුළුවන් නඩු. ඊට පස්සෙ මූ පුද්ගලිකව නඩුවක් දාල නඩුව දින්න. ඔය රතුපස්වල වගේ නඩුනම් දාන්නෙම පරදින්න බලාගෙනම තමා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    උසාවියට ගරු කරන්න පුරුදු වෙයන් මානසික ලෙඩෝ :yes: :yes: :yes: :yes: අවුරුදු 11ක් ගියා තීන්දුව දෙන්න... අනික උබලා වගේ උන් නුගත් කියලා දන්නවා ... කොන්දක් නැති එකෝ

    ithin huththige putho usawiyata garu karala neda mini maruwo tika nidahas karala thiyenne, tho dan mona kunuharapayakda kiyanne???
     
    • Haha
    • Dislike
    Reactions: shenat and netudara

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උසාවියට ගරු කරන්න පුරුදු වෙයන් මානසික ලෙඩෝ :yes: :yes: :yes: :yes: අවුරුදු 11ක් ගියා තීන්දුව දෙන්න... අනික උබලා වගේ උන් නුගත් කියලා දන්නවා ... කොන්දක් නැති එකෝ
    උසාවිය උසාවිය ගාගා හැමෙකටම ඔලුව නමන් හිටපං කොන්දක් නැති නිවටය 🤮

    ithin huththige putho usawiyata garu karala neda mini maruwo tika nidahas karala thiyenne, tho dan mona kunuharapayakda kiyanne???
    මු අමූ තිරිසනෙක් කනව බොනව රෙනව විතර්ය් අබේටක වත් මොලයක් නැ
    ------ Post added on May 18, 2024 at 8:36 AM
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    උසාවිය උසාවිය ගාගා හැමෙකටම ඔලුව නමන් හිටපං කොන්දක් නැති නිවටය 🤮
    දැක්කා කාගේද කොන්ද නැත්තේ කියලා... දඩුවම් දෙන්න ඕනේ තැන දඩුවම් දෙන්න ඕනේ .. දැක්කානේ ඒ කාලේ ... ඊට පස්සේ බෙහෙත් හම්බ වෙන්නේ අපරාධ අරගල උන්ට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ithin huththige putho usawiyata garu karala neda mini maruwo tika nidahas karala thiyenne, tho dan mona kunuharapayakda kiyanne???
    ඔය කොන්දක් නැති ළමයා තමා කුණුහරුප කිය කියා දුවන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on May 18, 2024 at 8:38 AM
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දැක්කා කාගේද කොන්ද නැත්තේ කියලා... දඩුවම් දෙන්න ඕනේ තැන දඩුවම් දෙන්න ඕනේ .. දැක්කානේ ඒ කාලේ ... ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    එක ම තාමා මිනිස්සු ගෝතා බයියට දඩුවන් දුන්නෙ.. අපි දැක්ක එ කාලේ 🤭
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    එක ම තාමා මිනිස්සු ගෝතා බයියට දඩුවන් දුන්නෙ.. අපි දැක්ක එ කාලේ 🤭
    ඒකතමා රනිල් සීයා දඩුවම් දෙන විදිහ ගෝටාට කියල දුන්නේ.. :ROFLMAO: :ROFLMAO::ROFLMAO: එලවා එලවා ගැහුවේ :ROFLMAO::ROFLMAO::ROFLMAO: කටින් බතල හිටවන්න එපා කොන්දක් නැති ළමයෝ..

    • Haha
    Reactions: pavanruka

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    දැක්කා කාගේද කොන්ද නැත්තේ කියලා... දඩුවම් දෙන්න ඕනේ තැන දඩුවම් දෙන්න ඕනේ .. දැක්කානේ ඒ කාලේ ... ඊට පස්සේ බෙහෙත් හම්බ වෙන්නේ අපරාධ අරගල උන්ට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඔය කොන්දක් නැති ළමයා තමා කුණුහරුප කිය කියා දුවන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on May 18, 2024 at 8:38 AM

    dan uba kiyanne nidahas karapu eka weradida????

    kunuharapa kiyanne uba wage ballekta, nathuwa hema ekatama newei, eka wedak naha
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    dan uba kiyanne nidahas karapu eka weradida????

    kunuharapa kiyanne uba wage ballekta, nathuwa hema ekatama newei, eka wedak naha
    නිදහස් කරපු එක හරියටම හරි... නිති හදලා තියෙන්නේ නිකන් නෙමෙයි නේ කොන්දක් නැති ළමයෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඒකතමා රනිල් සීයා දඩුවම් දෙන විදිහ ගෝටාට කියල දුන්නේ.. :ROFLMAO: :ROFLMAO::ROFLMAO: එලවා එලවා ගැහුවේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ඔවු ඔවු රනිල් සියා පොහොට්ටු කරායන්ව් බෙරේ වැවෙ ඔබන්න කියා දිලා තිබුන අපි දැක්ක 🤣🤣
     
    • Haha
    Reactions: netudara

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    නිදහස් කරපු එක හරියටම හරි... නිති හදලා තියෙන්නේ නිකන් නෙමෙයි නේ කොන්දක් නැති ළමයෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    eka thamai moda huththige putho math kiuwe, thota molayak nethnam mn mona karannada??

    owata hari yanna thamai sakili nanadasena wesige puthawa gahala pannuwe
     
    • Haha
    • Dislike
    Reactions: shenat and netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔවු ඔවු රනිල් සියා පොහොට්ටු කරායන්ව් බෙරේ වැවෙ ඔබන්න කියා දිලා තිබුන අපි දැක්ක 🤣🤣
    ඊට පස්සේ මතකද උසාවි ගානේ ගිහින් කට්ටියක් හිරෙත් ගියා... අනේ මට ළමයි ඉන්නවා ගහන්න එපා කියලා තව එකෙක් දිව්වා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: තව ඒවා ලගදීම .... කොන්දක් නැති ළමයෝ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Similar threads