295 USD Million Profits??? Seriously??

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,009
    5,173
    113
    CEB first Quarter profits 88 Billion LKR when converting into USD it's around 295 mil USD
    එතකොට අවුරුද්දකට 1 billion USD profits ගහනව. මම හිතන්නෙ gross profit එක වෙන්න ඕන. මුන් මේකෙ ඉන්න උන්ව හරියට manage කලා නං ලොකු net profit එකකට යන්න පුළුවන්. මේ අවුරුද්ද අන්තිමටත් net profits negative උනොත් හිතාගන්න පුළුවන් මේකෙ ඇතුලෙ ඉන්න උන්ගෙ තරම and කොච්චර mismanagement වෙනවද කියල

    IMG_20240518_173938.jpg
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,707
    5,648
    113
    ඕක අනිත් පැත්තට වියදම්. තෙල් වලට ගල් අඟුරු වලට සෑහෙන්න යනවා. Equipment parts වලට එහෙම ගෙවන්නත් එපැයි. ඒ මදිවට ගත්ත නය ගෙවන්නත් එපැයි.
     
    • Like
    Reactions: Asmodeus

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,050
    26,499
    113
    Kandy
    ඇයි දේසපාලුවෝ විදුලි බල මන්ඩලේට දාපු තමන්ගේ හෙන්චයියන්ට පඩි ගෙවන්න
     
    • Like
    Reactions: Asmodeus and ttj

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,710
    20,987
    113
    awrudu ganak giye loss ban
    oka profit wela wadak naha
    cost reflective price ekak thibba nathi nisa thama paduwa
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    CEB එකේ cost එකෙන් 7%ක් වගේ බන් ඔය පඩි සහ දීමනා අරවා මේවට යන්නේ... ඒක අඩු කරල ගන්න පුලුවන් ලාබේ බොහොම සුලු ගානක්(ඒ උනාට ඒවත් නස්ති නොකර ඉන්න ඕන කියලා මම හිතනවා)... ඕක හරියට ලාභ කරන්න නම් හරි ජනන සැලැස්ස්මකට වැඩ කරලා විදුලි ජනනයට යන වියදම් අඩු කරන්න ඕන... ඒක 70%ක් වගේ වෙනවා... ඒක කරන්න ඉන්න සහ හිටිය දේශපලුවොයි උන්ට ගොට්ට අල්ලන උඩ පුටුවල ඉන්න නිලදාරියි දෙන්නේ නෑ...

    ඔය ලාබ වෙලා තියෙන්නේ ආසියාවෙ දෙවෙනියට කොහෙදෝ වැඩිම විදුලි බිල මහජනතාවගේ කරපිට දාලා...

    https://www.ceb.lk/publication-media/planing-documents/121/en

    මේකට ගිහින් බලන්න long term energy generation plan එක අවුරුදු 2න් 2කට වෙනස් කරනවා... දේශපාලකයන්ගේ උවමනාවට ඉහල නිලදාරීන් (Chairman, GM ලා එහෙම, ඔය ඉන්න ඉන්ජොන්ට ඔවට කරන්න පුලුවන් මගුලක් නෑ... හැබැයි උනුත් මෙලෝ රහක් නෑ) තමයි ඕක කරන්නේ... හරිනම් අවු 30 කට කරලා 10න් 10ට review කරලා ඕන නම් වෙනස් කරන්න ඕන... Plan එක අවුරුදු 2න් 2කට වෙනස් වෙද්දි කොහොමද දෙයක් දියුනු වෙන්නේ???
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,104
    25,214
    113
    එක පාරක් විදුලි ඇමතියා වුණා කියන්නේ ඒකා බිලියන 10 -15 ක ධනවතෙක්.... ඕකේ පඩයක් යන්නෙත් සබ් කොන්ට්‍රැක්ට් වලින්.....
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    එක පාරක් විදුලි ඇමතියා වුණා කියන්නේ ඒකා බිලියන 10 -15 ක ධනවතෙක්.... ඕකේ පඩයක් යන්නෙත් සබ් කොන්ට්‍රැක්ට් වලින්.....
    අනික් අවුල ඕක... එක්කෝ Staff අඩු කරලා ඔක්කොම sub contract දෙන්න ඕන... නැත්නම් sub contract නොදී අතුලේ උන්ට කියලා කරවන්න ඕන...
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,907
    12,243
    113
    Behind u :p
    ඕක අනිත් පැත්තට වියදම්. තෙල් වලට ගල් අඟුරු වලට සෑහෙන්න යනවා. Equipment parts වලට එහෙම ගෙවන්නත් එපැයි. ඒ මදිවට ගත්ත නය ගෙවන්නත් එපැයි.
    Profit kiyanne monada kiyala dannawada tho?

    Tho home science da kale ? 🤣
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,853
    1
    49,992
    113
    ප*යාගල
    sorry.com
    මගෙ යාලුවෙක් ඉන්න්ව බන් කැරිය AL වලට Maths කරෙ. ඌ ඊටපස්සෙ මොකක්ද HND ekak කරලා දැන් LECO එකේ Assistant Manager කෙනෙක්. උන්ගෙ තාත්ත සජියගෙ පක්ශෙට ගොට්ට අල්ලපු එකෙක්..

    තව එකෙක් ඉන්නව AL S 3 යි ඌ නම් LECO එකේ.
    දේශපාලන උන්ට ගොට්ට අල්ලන උන් දියුනු වෙනව බන්
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,707
    5,648
    113
    Profit kiyanne monada kiyala dannawada tho?

    Tho home science da kale ? 🤣
    Profit kiyanne monada kiyala dannawada tho?

    Tho home science da kale ? 🤣
    Profit ජාති කීයක් තියෙනවාද බොල.
    Net profit කියයි gross profit කියයි. අපි කොමස් කරලා a ගත්තේ accounts ටික විතරක් හරියට කොරල.
     
    • Like
    Reactions: Asmodeus

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    For everyone's knowledge. The minister, chairman and general manager intentionally regulate CEB profits as a strategy. Once CEB is restructured they intended to sell all distribution sectors, part of the transmission sector and all thermal power plants to the private sector (mainly to indian companies like Adani, TATA etc.) To attract them, they need to show CEB is making profits. Even during the last tariff revision, they could have reduce the tariff even further. This profit will continue untill the sale and thereafter with private sector profit margins.
     
    • Like
    Reactions: topkollek and ttj

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,995
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    CEB first Quarter profits 88 Billion LKR when converting into USD it's around 295 mil USD
    එතකොට අවුරුද්දකට 1 billion USD profits ගහනව. මම හිතන්නෙ gross profit එක වෙන්න ඕන. මුන් මේකෙ ඉන්න උන්ව හරියට manage කලා නං ලොකු net profit එකකට යන්න පුළුවන්. මේ අවුරුද්ද අන්තිමටත් net profits negative උනොත් හිතාගන්න පුළුවන් මේකෙ ඇතුලෙ ඉන්න උන්ගෙ තරම and කොච්චර mismanagement වෙනවද කියල

    View attachment 230057
    තමන් කැමති ගණන් වලට බඩු විකුනන්න දුන්නොත් මුදලාලිට ලාබයි තමයි. වැඩේ තියෙන්නෙ ගණන් වැඩි කරලා ලාබ ලබනකොට යාලුවොන්ට විකුණලා දාන එක.
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    For everyone's knowledge. The minister, chairman and general manager intentionally regulate CEB profits as a strategy. Once CEB is restructured they intended to sell all distribution sectors, part of the transmission sector and all thermal power plants to the private sector (mainly to indian companies like Adani, TATA etc.) To attract them, they need to show CEB is making profits. Even during the last tariff revision, they could have reduce the tariff even further. This profit will continue untill the sale and thereafter with private sector profit margins.
    And burden of the inefficiency will be carried by the consumers...
     
    • Like
    Reactions: ThimalM™

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,563
    13,184
    113
    අම්මො private කරනවයි කිව්වට පස්සෙ ceb ඒකේ සත්වකරුනාව...
    මුන් මෙච්චර පොපිට් ගන්නවන පැට්‍රොලියම් එකෙන් නයට ගත්තු තෙල් වල සල්ලි දෙන්නේ නැත්තේ ඇයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,144
    22,571
    113
    මේ වගේ මුලු රටේම මිනිස්සුන්ට අනිවාර්‍ය අත්‍යවශ්‍ය සේවාවක් ලාභ ලබන ව්‍යාපාරයක් විදිහට පවත්වන් යන එකේ තේරුම මොකක්ද?
    ලාභයක් තියෙනවනන් විදුලි බිල් අඩු කරල ලාභයේ වාසිය ජනතාවට දෙන එක නෙමෙයිද කරන්න ඕනෙ?
    මෙහෙම සේවාවක් privatize කරනව කියන්නෙම විහිලුවක්.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,408
    6,058
    113
    ඕක අනිත් පැත්තට වියදම්. තෙල් වලට ගල් අඟුරු වලට සෑහෙන්න යනවා. Equipment parts වලට එහෙම ගෙවන්නත් එපැයි. ඒ මදිවට ගත්ත නය ගෙවන්නත් එපැයි.
    this says Profit
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,223
    8,091
    113
    මගෙ යාලුවෙක් ඉන්න්ව බන් කැරිය AL වලට Maths කරෙ. ඌ ඊටපස්සෙ මොකක්ද HND ekak කරලා දැන් LECO එකේ Assistant Manager කෙනෙක්. උන්ගෙ තාත්ත සජියගෙ පක්ශෙට ගොට්ට අල්ලපු එකෙක්..

    තව එකෙක් ඉන්නව AL S 3 යි ඌ නම් LECO එකේ.
    දේශපාලන උන්ට ගොට්ට අල්ලන උන් දියුනු වෙනව බන්
    අර hnd කරපු එකා ජොබ් එකට ගියේ යහපාලන කාලේද
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    කොච්චර හෙව්වත් අන්තිමට ඕකුන්ගේ සාක්කුවටනේ සේරම ප්‍රොෆිට් යන්නෙ