ටෙරාලා ගේ ත්‍රස්තවාදි ක්‍රියා....

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කෝ ජේවීපී කරයි 88/89 කාලේ මිනි මරපුවා කියලා මම හිතුවේ.
     
    • Sad
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113

    ජෙප්පොන්ට වඩා හානියක් කලා ප්‍රභාකරන්ලා....​



    ------ Post added on May 18, 2024 at 7:45 PM

    ඔබතුමා කියනවා නං ඒක එහෙම වෙන්න ඇති.
     
    • Like
    Reactions: NRTG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    සමහරු.... තොප්පිගල කැලයක් කිව්වා​

    සමහරු අලිමංකඩ පාමංකඩ කිව්වා​

    සමහරු ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වා​

    සමහරු රට පුරා වර්ජන කැඳෙව්වා....​

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මතකද සීයකට වඩා නේවි එකේ කොල්ලෝ මරපු තැන.


     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    සමහරු.... තොප්පිගල කැලයක් කිව්වා​

    සමහරු අලිමංකඩ පාමංකඩ කිව්වා​

    සමහරු ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වා​

    රනිල් නේද :rofl:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,187
    113



    ------ Post added on May 18, 2024 at 7:40 PM


    ------ Post added on May 18, 2024 at 7:41 PM


    ------ Post added on May 18, 2024 at 7:41 PM

    ජෙප්පොන්ට වඩා හානියක් කලා ප්‍රභාකරන්ලා....​



    ------ Post added on May 18, 2024 at 7:45 PM


    Ehema kiyanna epa machan. Mey ugath lamai tikak 🥴 🥴
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ethakota tamil aya marune nadda bayoo?

    මෙහමනේ ත්‍රස්තවාදින් නම් මැරුනා... දෙමල මිනිස්සුත් කීප දෙකෙන් මැරෙන්න ඇති... මෙතන සිංහල මිනිස්සු විතරයි මැරුනේ කියලා කවුරුත් කියලා නෑනේ​


    රනිල් නේද :rofl:

    රනිල්​

    රවි​

    අර ගොනා කවුද ලක්ස්මන් කිරිඇල්ල​

    ආහ් ඔයා ශේප් එකේ ගලවපු රට පුරා වැඩවර්ජන කැඳෙව්වේ..​

    අද මාලිමාවේ එහ්ඩා ජවිපේ ලාල් කාන්ත , වසන්ත සමරසිංහ සහ විජිත හේරත්​

    ------ Post added on May 18, 2024 at 8:20 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    මෙහමනේ ත්‍රස්තවාදින් නම් මැරුනා... දෙමල මිනිස්සුත් කීප දෙකෙන් මැරෙන්න ඇති... මෙතන සිංහල මිනිස්සු විතරයි මැරුනේ කියලා කවුරුත් කියලා නෑනේ​



    රනිල්​

    ඌ මහ මෝඩයෙක් නේද? @hirashgeff

    ඕකා රටම කොටින්ට දෙන්න ගියානෙ. හොඳ වෙලාවට ජෙප්පො මයිනව ගෙනල්ලා රට බේරගත්තෙ