Breaking - Helicopter crashed carrying Iran President ?

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,292
    3,585
    113
    Maligawatta
    Update

    Another news agency claims that the helicopter landed because of fog and is now continuing by vehicle

    But an official Iranian media outlet, the Tehran Times, says there is no official information and says all that can be done now is to pray

    1000022638.jpg


    In these mountainous areas, in the province of East Azerbaijan in Iran, a helicopter is hiding…
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ඊශ්‍රායලයේ ගජ යාලුවෙක්ගේ ගෙදර ගියාම ඔයිට වඩා පරිස්සම් වෙන්න එපායේ.
     
    • Wow
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    ලංකාවේ තානාපතිටත් අනතුරක් උනානේ යක්ඛ පුතෙකුගෙන් :eek:
     
    • Like
    Reactions: NRTG

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,292
    3,585
    113
    Maligawatta
    Update

    ඉරාන ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා රැගත් හෙලිකොප්ටර් යානයක් අතුරුදන්ව තිබෙනවා. සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් දියත් කර ඇත.

    හෙලිකොප්ටරය සෙවීමට ඩ්‍රෝන් යානා යොදවා ඇත. (ඉරාන ජාතික රූපවාහිනිය)

    සෙවුම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් දහසයක්, ඩ්‍රෝන යානා සහ ප්‍රදේශවාසීන් හෙලිකොප්ටරය සොයමින් සිටිති (ඉරාන ජාතික රූපවාහිනිය)

    සන්සුන්ව සිට යාච්ඤා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් (ඉරාන ජාතික රූපවාහිනිය)

    හමුදාව සහ පොලිසිය සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුමට එක්වෙයි (ඉරාන ජාතික රූපවාහිනිය)

    අපි තවමත් හෙලිකොප්ටරය සොයා ගැනීමට උත්සාහ කරමින් සිටිමු - (ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය)

    සෙවුම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් 20, ඩ්‍රෝන යානා, හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් හෙලිකොප්ටරය සොයමින් සිටිති (ඉරාන ජාතික රූපවාහිනිය)

    මීදුම, වර්ෂාව සහ ප්‍රදේශයේ මීටර් 5 කට වඩා දුරක් නොපෙනේ - (ඉරාන ජාතික රූපවාහිනිය)
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,408
    9,027
    113
    මාෂා අල්ලාහ් ද?
    නෙතන්යාහු පිටින් දාන් නෑ ඕන්න
    ඒ මනුස්සයා මේ සීන් වලට නෑ අහ්
     
    • Haha
    Reactions: NRTG

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,292
    3,585
    113
    Maligawatta
    Update

    Currently, there is no detailed information available, we will wait to report only confirmed and correct news.

    Some are reporting the President is safe, while others have reported that contact has been lost. Until now, nothing is clear.

    🇮🇷 Iran's Interior Minister: 'Due to the heavy forestation, weather conditions and limited coverage, it is currently not possible to make contact with the President and his entourage'

    🇮🇷 Amir Abdollahian, Iran's Foreign Minister, was also on board of the helicopter, together with the President and the Governor of East Azerbaijan Province
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,408
    9,027
    113
    කෝ බන් උන්ගේ රෙද්දේ තාක්සනේ
    අර ඩ්‍රෝන මේ ඩ්‍රෝන කියනවා
    ඊශ්‍රායලේට වඩාගෙන ගහනවා කියනවා
    හෙලිකොප්ටරේ හොයා ගන්න බෑ පෑය ගාණක් යනකල්

    ඊශ්‍රායෙල් කාරයොන්ටම කියන්න වෙයි වගේ