Marenne na kiyala jeewath wena minissu wage bn mee palanaya karana hama ekama ( mata hithenne ). Yanna wena welawa kawada keeyatada kynna ba.අඩෝ බලපන් නේ බන්. කොච්චර තාස්සනේ අරක මේක දියුණුයි කීවට, තාම මේවගේ සිද්දියක් උනාම සනික අදාළ පොට් එකට ගිහින් ගේම ගහන්න තරම් වාහනයක් නැහැනේ. හැබැයි යන්නේ හඳට. ): හරිම සොකාකූලයි මිට්ටනි.
ඉරනෙත් හෙන පත රටක් නේ. ගුගල් මැප් එකෙන් බලද්දී අප්පාගේ සයිස්. හුඟක් ඉඩම් වල මිනිස්සුත් පදිංචි නැහැ වගේ. ඇයි දන්නේ නැහැ මිනිස්සු දියුණුයි කියලා කීවට තාම මේවගේ කඳු හෙල් වැඩිය වහින්නේ නැති පළාත් වල මිනිස්සු ජීවත් කරවන්නේ නැත්තේ.
මටනම් ආසයි ඔයවගේ අම්බ ඩොටක ඉඳගෙන කිකිලියෝ සෙට් එකකුයි බඩඉරිඟු වාගාවකුයි කරගෙන පාඩුවේ ඉන්න
Anthimata kiwwa ekata nm math kamathi. Paduwe inna පුළුවන් gowithanak karan