google එකේ Ebrahim Raisi horoscope කියලා කරපුවාම බටහිර ක්‍රමයට ධනු (Sagittarius) කියලා එනවා. ඒක පෙරදිග ක්‍රමයට බැලුවාම වෘශ්චික වෙන්නේ. ඉතුරු ටික පංචාංග ලිතේ තියෙනවා.යකො
උගේ කේන්දරෙ කොහොමද හැදුවෙ/හම්බුනෙ ඔය ටිකට
ලග්නේ හරි නම් he is no moremarilada dan

------ Post added on May 19, 2024 at 9:34 PM
මුන් නම් පුදුම ගංකබර හැත්තක් බන්. රටේ ලොකුම සෙට් එක එකම හෙලිකොප්ටර් එකේ ගියා කියන්නේ

------ Post added on May 19, 2024 at 9:37 PM

