Breaking - Helicopter crashed carrying Iran President ?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,765
    39,597
    113
    Homagama
    දහස් ගානක් මරණයට නියම කරපු එකා බල්ලෙක් ලෙස මැරිලා ගිහින්. ආගමේ විදිහට වැලෙලෙන්නත් උනේ නැ.

    Breathe Jack Black GIF by Regal
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,759
    17,705
    113
    දහස් ගානක් මරණයට නියම කරපු එකා බල්ලෙක් ලෙස මැරිලා ගිහින්. ආගමේ විදිහට වැලෙලෙන්නත් උනේ නැ.

    Breathe Jack Black GIF by Regal
    ආ මේං අල ලූනුයා. අපේ පොරොන්දු දේශයට ගහපු එකට තමය් ඔය අපගේ දෙවියන්වහන්සේ දඬුවම් දුන්නෙ :growl:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,547
    14,424
    113
    ට්විටර් එක මෙච්චර වෙලා හොදට ගියා දැන් ඉන්දියාවට උදේ වෙලා නිසා හුත්තිගෙ පුත්තු ටික ඇහැරලා උන්ගෙ කක්කි පෝස්ට් ස්පෑම් කරන්නෙ සීන් එක ගැන ආය බලල වැඩක් නෑ
    උබට ඉන්දියන් කාරයෝ එක්ක PAK'nSAVE එකේ වැඩ කරන්න හොදයි.

    දැන් මේ රෑ වෙලා බොරු පොයිය උබේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    Rip president raisi monawa unath hoda manussaya lankawe project ekata kohoma hari awa arinna, muhunath siriyawanthai, israel karaya thama mekata pali
    hutto u political prisoner la 80 da koheda marapu ekek, Islamic extremist kenek..
    thopith sudu seeya wage hinawa daagena enakota hari siriyawai kiyala pukath denawa...
    teledrama balala actress lata chande dena ganu wage..
     
    Last edited:
    • Dislike
    • Haha
    Reactions: EVC and speedmalli

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මෝසාd ලොක්කා බාර්නියා , බෙන්ජගේ යාළුවා, ඒ වගේම වැඩකරු. ගොඩක් අසර්බයිජානේ එක්ක සම්භන්දයි.

    https://breakingdefense.com/2022/08...ngthen-ties-to-azerbaijan-as-an-iran-counter/

    ඉරාන ජනාධිපති අනතුර මිසයිල ප්‍රහාරයකින්..?- අයිතුල්ලා කමේණි

    ඉරාන ජනාධිපති ඊබ‍්‍රාහිම් රයිසි මහතා ඇතුළු පිරිසගේ මරණය මිසයිල ප්‍රහාරයකින් සිදුවන්නට ඇතැයි ඉරානයේ ආධ්‍යාත්මික නායක අයිතුල්ලා අල් කමේණි සැක පරයි.
    ඉරාන ජනාධිපතිවරයාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් ඔහු මෙසේ ප‍්‍රකාශ කරන ලද බවට විදෙස් මාධ්‍ය සදහන් කර ඇත.
    ඉරාන ජනාධිපති ඇති පිරිස හෙලිකොප්ටර අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබින.
    මේ අතර මෙතෙක් එරට උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් මොක්බර් රටේ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් කර ඇත.
    අයතුල්ලා අලි කමේනි විසින් මෙම පත් කිරීම තහවුරු කර ඇත.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,418
    22,932

    කොහෙද මෙහෙම එකක් කියල තියෙන්නෙ?
     
    • Like
    Reactions: pramodh87