🔴 මහානායක IN ACTION 😜

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ගලගොඩඅත්තේ ඥානසාරහිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.

    පසුගිය 2016 වසරේදී කූලරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ජාතින් අතර අසමගින් ඇතිවන අකාරයට කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඥානසාර හිමිට පසුව වසර හතක සිර දඬුවමක් නියම කෙරිණි.

    එම ලිපිය පහත දැක්වෙයි.


    image_3f0d7761c5.gif



    Source
    https://www.lankadeepa.lk/latest_news/මහනහමවර-ඥනසර-හමට-නදහස-ඉලලත/1-652264
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    election weda walata hambayo ekka wali danna kawuruth nethi nisa, pohottu ponnayo tika mahanayakalata contract eka denna athi muwa eliyata danna mona hari karanna kiyala,

    borunma balapalla election ekedi mu thawath jathiwadi naduwak dagena athualta giye nethnam
    රටේ මෙච්චර අසාධාරණකම් වෙනවා මහානායකලට ගාණක් නෑ. මූව එළියට දාන්න තමයි උනන්දුව. පුදුම බඩු.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    අනුරයියා ජනාදිපති වෙන්න කලින් කරගන්න දෙයක් කරගන්න වෙයි ආයුබෝං....
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    බෝම්බ පුපුරවපු එබ්‍රාහිම් එලියේ ඉන්නකොට උන්නාන්න්සේට සමාවක් දෙන එක ප්‍රශ්නයක් නෙවෙයි.​


    ekane බෝම්බ පුපුරවපු එබ්‍රාහිම්ta daduwam denna tharan kondak thiyana nayakayek rate naha neda????
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රටේ මෙච්චර අසාධාරණකම් වෙනවා මහානායකලට ගාණක් නෑ. මූව එළියට දාන්න තමයි උනන්දුව. පුදුම බඩු.

    pohottuwe election campaign eka karanna ona nisa mahanayakalata pohottuwe dena pressure eka
     

    Similar threads