NPP එක ආවොත් කැබිනට් එක මෙහෙම හදයිද?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    - මොකා පාර්ලිමේන්තු යැව්වත් මේ fundamental issues ටික හදාගන්නකම් මේ රට ගොඩ දාන්න බැරි ඇයි?
    - රාජ්‍ය වියදම් අඩු කරන්නෙ කොහොමද?
    - රාජ්‍ය වියදම් අපතේ යන්නෙ ඇමති/මන්ත්‍රීවරුන්ගෙන් විතරද?
    - ගතානුගතික ජෙප්පො මෙහෙම කරන්න ඉඩ දෙයිද?

    88/89
    වද *න්නයා
    සුනාමි හොරා
    කිය කිය නිතරම බැන බැන යන අඩු කුලේ ලෝ IQ http ලට නොතේරෙන political literacy...

    must watch ⬇️

    TLDR:

    මේව කෙරුවොත් පොහොට්ටු බැක් එක නැති වෙලා ගෙදර යන්න වෙන බලලෝභී රනිල් සීයා

    sri lanka lk GIF by Viber

    cc: @monson @hirashgeff @EVC

    ------ Post added on May 21, 2024 at 9:13 AM
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මම නම් ජෙප්පො ඇවිත් ඔක්කොම විසඳයි කියලා හිතනේ නෑ
    හැබැයි ජෙප්පෝ දිනන එක හොරකමට නාස්තියට විරුද්දව මිනිස්සු ඡන්දේ දෙනවා කියන එක prove වෙනවා
    මේක අලුතින් දේශපාලනයට එන්න ඉන්න genuine අයට හොඳ indication එකක්
    පරන පක්ශ වලත් පරන හොරු තියාගෙන්න ගොඩ එන්න බෑ කියලා උනුත් තේරුම් අරන් වෙනස් වෙන්න ගන්නවා
    මේවගේ දේවලින් හොරු තක්කඩි අඩුකරගන්න එක කරගන එක long term වාසියි
    මෙච්චර කෙල වෙලත් අපි පරන හොරුටික දාගන්නවා කියන්න්නේ උනුත් දන්නවා හොරු එක්ක දිනන්න පුලුවන් උන් වෙනස් වෙන්නෙත් නෑ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    රාජ්‍ය වියදම් අඩු කරන්නෙ කොහොමද?

    මේක නම් පට්ටම අවුලක්... ගොඩක් උත්සව... එතකොට රාජ්‍ය සේවය නඩත්තු කිරිම... වගේ ප්‍රශ්න තව දේශපාලුවන්ට දෙන වරප්‍රසාද.. ඒ වගේම සහන පැක්ජේ අවභාවිතය... යල් පැනපු ක්‍රමවේද... රාජ්‍ය සේවය ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකටම ඇලී සිටිම.. ඔන්න ඕවා ගැටලු.​

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa

    මේක නම් පට්ටම අවුලක්... ගොඩක් උත්සව... එතකොට රාජ්‍ය සේවය නඩත්තු කිරිම... වගේ ප්‍රශ්න තව දේශපාලුවන්ට දෙන වරප්‍රසාද.. ඒ වගේම සහන පැක්ජේ අවභාවිතය... යල් පැනපු ක්‍රමවේද... රාජ්‍ය සේවය ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකටම ඇලී සිටිම.. ඔන්න ඕවා ගැටලු.​

    මගුල් නිදහස් උත්සවෙයි, අර මගුලෙ පෙරහැරයි කරද්දි උබ මීක් නෑ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    - රාජ්‍ය වියදම් අපතේ යන්නෙ ඇමති/මන්ත්‍රීවරුන්ගෙන් විතරද?

    මම හිතන්නේ ඊට වඩා යනවා රාජ්‍ය සේවය ඇතුලේ... විදුලිය ගමු. දැන් අපිට පුළුවන් රාජ්‍ය ආයතනවලට සොලා පැනල් හයි කරන්න පුලුවන් ඒවාට. එතකොට යම් ප්‍රමාණයකට අඩු කරන්න පුලුවන්. හැමදාම බැරිවුනත් 50% වත් කවර් කරගන්න පුළුවන් විදුලියෙන්.​

    එතකොට අසිමාන්තික වරප්‍රසාද නවත්තන්න වෙනවා රාජ්‍ය සේවයට තියෙන...​

    දැන් ගමු විදුලිබලේ වරප්‍රසාද... හිතන්න කො නිවාසණය වල පොලියෙන් 2/3ක් ප්‍රතිපුරණය කරන්න ගියාම වෙන වියදම...​

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    මම නම් ජෙප්පො ඇවිත් ඔක්කොම විසඳයි කියලා හිතනේ නෑ
    හැබැයි ජෙප්පෝ දිනන එක හොරකමට නාස්තියට විරුද්දව මිනිස්සු ඡන්දේ දෙනවා කියන එක prove වෙනවා
    මේක අලුතින් දේශපාලනයට එන්න ඉන්න genuine අයට හොඳ indication එකක්
    පරන පක්ශ වලත් පරන හොරු තියාගෙන්න ගොඩ එන්න බෑ කියලා උනුත් තේරුම් අරන් වෙනස් වෙන්න ගන්නවා
    මේවගේ දේවලින් හොරු තක්කඩි අඩුකරගන්න එක කරගන එක long term වාසියි
    මෙච්චර කෙල වෙලත් අපි පරන හොරුටික දාගන්නවා කියන්න්නේ උනුත් දන්නවා හොරු එක්ක දිනන්න පුලුවන් උන් වෙනස් වෙන්නෙත් නෑ

    කලිනුත් උබලා මේ වගේ කන්න නැතත් ඉන්න රටක් ඕනෙ කියලනේ විරුවෙක් ව ගෙනාවේ.. වටේ හොරු හිටියට කමක් නෑ ගෝට එක්ක ඒ සෙල්ලම් බෑ කියලා.. අන්තිමට මොකද උනේ?

    දැනුත් කරන්නේ හොරකම් කරන්න පුලුවන් සිස්ටම් එකක් හොදටම තියෙද්දි මුන් හොරා කන්නෙ
    නැතිවෙයි කියල සෙට් එකක් යවන එක... යවල tryout කරල බලන එක.. මුන් හරිගියෙ නැත්තම් තාව පාරක් tryout කරල බලන්න පුලුවන් ‍රටක් තියෙයිද?

    මම හිතන්නේ ඊට වඩා යනවා රාජ්‍ය සේවය ඇතුලේ... විදුලිය ගමු. දැන් අපිට පුළුවන් රාජ්‍ය ආයතනවලට සොලා පැනල් හයි කරන්න පුලුවන් ඒවාට. එතකොට යම් ප්‍රමාණයකට අඩු කරන්න පුලුවන්. හැමදාම බැරිවුනත් 50% වත් කවර් කරගන්න පුළුවන් විදුලියෙන්.​

    එතකොට අසිමාන්තික වරප්‍රසාද නවත්තන්න වෙනවා රාජ්‍ය සේවයට තියෙන...​

    දැන් ගමු විදුලිබලේ වරප්‍රසාද... හිතන්න කො නිවාසණය වල පොලියෙන් 2/3ක් ප්‍රතිපුරණය කරන්න ගියාම වෙන වියදම...​

    උබ මෙතන කොච්චර හෑලි ලිව්වත් උබෙ අප්පොච්චා ඔව්ව කරන්නෙ නෑනේ :lol:
    ------ Post added on May 21, 2024 at 9:26 AM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    කලිනුත් උබලා මේ වගේ කන්න නැතත් ඉන්න රටක් ඕනෙ කියලනේ විරුවෙක් ව ගෙනාවේ.. වටේ හොරු හිටියට කමක් නෑ ගෝට එක්ක ඒ සෙල්ලම් බෑ කියලා.. අන්තිමට මොකද උනේ?

    දැනුත් කරන්නේ හොරකම් කරන්න පුලුවන් සිස්ටම් එකක් හොදටම තියෙද්දි මුන් හොරා කන්නෙ
    නැතිවෙයි කියල සෙට් එකක් යවන එක... යවල tryout කරල බලන එක.. මුන් හරිගියෙ නැත්තම් තාව පාරක් tryout කරල බලන්න පුලුවන් ‍රටක් තියෙයිද?

    1. මම ගෝඨට ඡන්දේ දීල නෑ, අර විදියේ එකම පොස්ට් එකක්වත් දාලත් නෑ
    2. හොරකම් කරන systemඑක වෙනස් කරන්න හොරකම් කරන්නේ නැති එකක්ම එන්න ඕනි. එහෙම නැතිවේ කියල කට්ටියක් තෝරගන්න ඕනි. Democracy වල කරන try එක තමයි තියෙන්නේ. General election වල ඕනවට වඩා බලයක් කෙන්නෙක්ට නොදී ඉන්න එක තමයි කරන්න ඕනි 2020 මිනිස්සු කලා වගේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    monawa kiuwath wedak naha, apahu ranil janapathi and oya inna amathi set ekama thamai apahu enne, ona nam pohottuwata ekathu wena set ekata thawa amathikan hambawei echcharai, wena meeta wada wenasak balaporoththu wenna epa,

    dan godak minissu kiyanne NPP enawa kiyala, ubala hithnawada pohottuwa okata ida dei kiyala? loweth naha inna paksha serama ekathu wenawa, kotinma kiuwoth wimal ehemath anthimata pohottuwe innawa
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මගුල් නිදහස් උත්සවෙයි, අර මගුලෙ පෙරහැරයි කරද්දි උබ මීක් නෑ
    මෙහෙමයි දැන් නිදහස් උත්සව තියෙන එක වෙනම තර්කයක් වෙන්න පුළුවන්.(මගේ දැක්ම විතරයි)
    දැන් බලපන් මොකක් හරි විවෘත කරන එකේදි 2010-2020 තිබ්බ උත්සව... අන්න ඒකත් අවුල්.
    නිදහස් උත්සවය වුනත් මිට වඩා අඩුවෙන් කරන්න වෙනවා. හැබැයි මගේ මතය පොඩි එකක් හරි තිබ්බොත් හොඳයි නිදහස වෙනුවෙන්.

    අනිත් එක ආගමික දේවල් ගැන කිව්වොත් මුලින්ම මේ ඔවට විදුලියෙන් දෙන සහන නවත්තන්න ඔනේ. දැන් ගොඩක් අයට පේන්නේ පන්සල විතරයි අන්න එකට අපි විරුද්දයි. කිසිම ආගමික ආයත්නයකට සහන ඕනේ නෑ. ඇයි බන් අපි අමාරුවෙන් හම්බ කරලා ගෙවන්නේ ප්‍රිමිඋඅම් ප්‍රයිස් එකක්. අරුන් නිකන් ඉඳලා සහන ප්‍රයිස් එකක්
     
    • Like
    Reactions: bladeable

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    කලිනුත් උබලා මේ වගේ කන්න නැතත් ඉන්න රටක් ඕනෙ කියලනේ විරුවෙක් ව ගෙනාවේ.. වටේ හොරු හිටියට කමක් නෑ ගෝට එක්ක ඒ සෙල්ලම් බෑ කියලා.. අන්තිමට මොකද උනේ?

    දැනුත් කරන්නේ හොරකම් කරන්න පුලුවන් සිස්ටම් එකක් හොදටම තියෙද්දි මුන් හොරා කන්නෙ
    නැතිවෙයි කියල සෙට් එකක් යවන එක... යවල tryout කරල බලන එක.. මුන් හරිගියෙ නැත්තම් තාව පාරක් tryout කරල බලන්න පුලුවන් ‍රටක් තියෙයිද?

    උබ මෙතන කොච්චර හෑලි ලිව්වත් උබෙ අප්පොච්චා ඔව්ව කරන්නෙ නෑනේ :lol:
    ------ Post added on May 21, 2024 at 9:26 AM

    Try out karala pukey aran polim wala indan aai danna ekektama deepan. Lankaawa gana hariyata terum ganna beri harak inna thak kal hamadaama try out tama :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,120
    34,692
    113
    මාලිමාවේ උන්ටත් රට කන්න අවස්ථාවක් දිය යුතුයි. අපේ මුලු ගමම මේ පාර මාලිමාවට
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,883
    1
    58,135
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    දැන් ගමු විදුලිබලේ වරප්‍රසාද... හිතන්න කො නිවාසණය වල පොලියෙන් 2/3ක් ප්‍රතිපුරණය කරන්න ගියාම වෙන වියදම...​

    මේවා නැවැත්තුව කියල කාංචන කිව්වා නේද? කෝ ඉතිං බිල් අඩුවුණේ නෑනෙ
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    අඩෝ ගුපියා…. හොරෙන් වගේ වටින් ජෙප්පොන්ට ගහනවා නේ ?😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,923
    113
    එකමත් එක රටක
    හැබැයි ජෙප්පෝ දිනන එක හොරකමට නාස්තියට විරුද්දව මිනිස්සු ඡන්දේ දෙනවා කියන එක prove වෙනවා
    මේක අලුතින් දේශපාලනයට එන්න ඉන්න genuine අයට හොඳ indication එකක්
    උබ හිතනවද ජෙප්පන්ට චන්දෙ දෙන්නේ උබ ඔය කියල තියන හේතු නිසා කියල??

    ගෝටට චන්දෙ දුන්නේ මොනව හිතලද?
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    මෙහෙමයි දැන් නිදහස් උත්සව තියෙන එක වෙනම තර්කයක් වෙන්න පුළුවන්.(මගේ දැක්ම විතරයි)
    දැන් බලපන් මොකක් හරි විවෘත කරන එකේදි 2010-2020 තිබ්බ උත්සව... අන්න ඒකත් අවුල්.
    නිදහස් උත්සවය වුනත් මිට වඩා අඩුවෙන් කරන්න වෙනවා. හැබැයි මගේ මතය පොඩි එකක් හරි තිබ්බොත් හොඳයි නිදහස වෙනුවෙන්.

    අනිත් එක ආගමික දේවල් ගැන කිව්වොත් මුලින්ම මේ ඔවට විදුලියෙන් දෙන සහන නවත්තන්න ඔනේ. දැන් ගොඩක් අයට පේන්නේ පන්සල විතරයි අන්න එකට අපි විරුද්දයි. කිසිම ආගමික ආයත්නයකට සහන ඕනේ නෑ. ඇයි බන් අපි අමාරුවෙන් හම්බ කරලා ගෙවන්නේ ප්‍රිමිඋඅම් ප්‍රයිස් එකක්. අරුන් නිකන් ඉඳලා සහන ප්‍රයිස් එකක්
    Nidahasa kiyanne mokakda kiyala danne nethi nisa thama api oka samaranne. suddanta meka thawa duratath one nethi nisa dala giya misak api gaththa deyak nowe. e deela giyeth unta wada minissunwa pagagena inna puluwan pawu keepayakata.

    ape godak un pr hadagena yanna hadanne oya nidahasa gaththe nethi rata walata. lankawata th PR illan ene thathwayak thiyevi oya kiyana wal booru nidahasa gaththe nethnam

    den inna rajawaru dana sellan wala hatiyata , ekale hitapu un kohoma sellan dala monawa poth wala liyanna athida. e kale camara phone , tiktok, youtube thibuneth ne ne
     
    • Like
    Reactions: CohenLenstra

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    උබ හිතනවද ජෙප්පන්ට චන්දෙ දෙන්නේ උබ ඔය කියල තියන හේතු නිසා කියල??

    ගෝටට චන්දෙ දුන්නේ මොනව හිතලද?

    හැමෝම එක විදියට ඡන්දේ දෙන්නේ නෑනේ සමගරු තරහට දෙනවා අරුන් කෙල කරපු නිසා. ඒත් common sense තියන එවුන්ට ඊට වඩා හිතන්න පුලුවන්
    ගෝඨට මම චන්දේ දුන්නේ නෑ :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,923
    113
    එකමත් එක රටක
    හැමෝම එක විදියට ඡන්දේ දෙන්නේ නෑනේ සමගරු තරහට දෙනවා අරුන් කෙල කරපු නිසා. ඒත් common sense තියන එවුන්ට ඊට වඩා හිතන්න පුලුවන්
    ගෝඨට මම චන්දේ දුන්නේ නෑ :D
    ලංකාවේ උන් චන්දෙ දෙන්වේ සහන බලාගෙන..ඕක තමයි බහුතරයකගේ ඇත්ත
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේවා නැවැත්තුව කියල කාංචන කිව්වා නේද? කෝ ඉතිං බිල් අඩුවුණේ නෑනෙ

    තාම නෑ මචං ප්‍රශ්නේ තියෙන්නේ ඔය ඇග්‍රිමන්ට් පවා ගහලා තියෙනවා.. ඒකිව්වේ නිවාස ණය දෙකක් සඳහා පොලියෙන් 2/3ක් ප්‍රතිපුරණය කරනු ලැබේ කියලා ඇග්‍රිමන්ට් එකක් දෙනවා. තියෙන පණතත් එක්ක කරන්න අමාරුයි. අලුත් පණතක් ආවත් මම දන්නේ නෑ ඒ ටික ක්ෂනිකව කරන්න පුළුවන් වෙයිද කියලා... හැබැයි අලුත් පණතකින් පුලුවන් අලුතෙන් ගන්න එකාට නොදි ඉන්න..​

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    හොරකම් කරන systemඑක වෙනස් කරන්න හොරකම් කරන්නේ නැති එකක්ම එන්න ඕනි. එහෙම නැතිවේ කියල කට්ටියක් තෝරගන්න ඕනි. Democracy වල කරන try එක තමයි තියෙන්නේ. General election වල ඕනවට වඩා බලයක් කෙන්නෙක්ට නොදී ඉන්න එක තමයි කරන්න ඕනි 2020 මිනිස්සු කලා වගේ

    හොරකම් කරන systemඑක වෙනස් කරන්න හොරකම් කරන්නේ නැති උන්ව විතරක් යවල වැඩක් නෑ උන් ඇවිත් හොරකම් කරන්න බැරි වෙන සිස්ටම් එක හදනවද නැද්ද කියල බලන්න ඕනේ..

    කිසිම මිනිහෙක් හොද නෑ.. හොද උනත් ඔතනට ගියාම ඉබේම නරක් වෙනවා.. ඒක දැනගන තමා කතිරෙ ගහන්න ඕනේ..

    හොරකම් නොකරයි කියල හොද මිනිස්සු යවනවට වඩා හොරෙක් ගියත් උට හොරකම් කරන්න බැරි සිස්ටම් එකක් හදන්න පුලුවන් එකෙක් යවන්න ඕනේ

    මෙහෙමයි දැන් නිදහස් උත්සව තියෙන එක වෙනම තර්කයක් වෙන්න පුළුවන්.(මගේ දැක්ම විතරයි)
    දැන් බලපන් මොකක් හරි විවෘත කරන එකේදි 2010-2020 තිබ්බ උත්සව... අන්න ඒකත් අවුල්.
    නිදහස් උත්සවය වුනත් මිට වඩා අඩුවෙන් කරන්න වෙනවා. හැබැයි මගේ මතය පොඩි එකක් හරි තිබ්බොත් හොඳයි නිදහස වෙනුවෙන්.

    podi ok 👍

    අනිත් එක ආගමික දේවල් ගැන කිව්වොත් මුලින්ම මේ ඔවට විදුලියෙන් දෙන සහන නවත්තන්න ඔනේ. දැන් ගොඩක් අයට පේන්නේ පන්සල විතරයි අන්න එකට අපි විරුද්දයි. කිසිම ආගමික ආයත්නයකට සහන ඕනේ නෑ. ඇයි බන් අපි අමාරුවෙන් හම්බ කරලා ගෙවන්නේ ප්‍රිමිඋඅම් ප්‍රයිස් එකක්. අරුන් නිකන් ඉඳලා සහන ප්‍රයිස් එකක්

    ඉතින් කෝ අනික් ආගම් වල පල්ලි වල ඒව දාපන්.. මාත් එනව බනින්න.. මං දැක්කෙ නෑ පල්ලි වල උන් කෑ ගහනවා.. ගොඩක්ම ඝනයො තමා කෑ ගැහුවේ

    Try out karala pukey aran polim wala indan aai danna ekektama deepan. Lankaawa gana hariyata terum ganna beri harak inna thak kal hamadaama try out tama :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මේ යන විදිහට ගියත් *කේ ඇරගන්න තමා තව අවුරුදු කිහිපයකින්

    අඩෝ ගුපියා…. හොරෙන් වගේ වටින් ජෙප්පොන්ට ගහනවා නේ ?😂
    හොරෙන් මොකක්ද එලිපිට ගහන්නේ.. එතකොට ගූපියා.. රනිල්ට ගහද්දි ජෙප්පා.. :lol: