නදුන්ද අනුරාදද

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Ownership eka Nadun aran meka run karanakota okkotoma ballo wage thama inn tiyenne. Pora hoda nisa thama Google, YouTube, FB wage ewath berila tiyenne. Mark aiya unath ape nadun gen thama upades ganne programming/hosting gena. Oya google eke mahaloku algorithm hoyagattet manussaya.
    මේක ඇත්ත. ඔව්
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,124
    3,053

    Habai bank eke manager wath uwa ganan ganne na
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මොකක්ද ඒ සීන් එක.
    ඔය බන් 2007 - 2009 කාලේ මේකේ කොටි පිරිලා. හැක් කරන්න හදනව, GTRZ ට තර්ජනය කරනවා. පොස්ට් දාන උන්ගෙන් ගේම ඉල්ලනවා. යුද්දේ දරුනුවටම යන කාලේ මේකේ වෙනම යුද්දයක්. මේකේ තමයි ගොඩක් කැම්පේන් ගියේ. ඒ දවස් වල FB වලට වඩා මේකේ ගොඩක් සෙනග හිටිය ලංකවේ උන්. කොටි අකවුන්ට් 1000 වත් බැන් කරන්න ඇති අඩුම. ඉස්සර හිටපු උන් දන්නවා.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355

    :yes: :yes:
     
    • Like
    Reactions: Kalegana

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy

    GT ta weradila mage ekakuth ban kara. Passe thama meka hadan awe.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ඒ මොකෝ උඹේ එක ban උනේ.>? කොටි සින් එකකට වෙන්න බැ.
    Na ban mama joke ekak kare.
    Mama a 2007 reg une parana acc eke. hadapu Symbian os themes wala girls la idala mage xxxxx GF dekala mama GT ta kiwwa a tika delete karapan kiyala, mu kiwwa athme maru karan enna kiyala. :lol: acc eka nam ban une na but login mataka na, email eka wath den use karanne na
     
    • Haha
    Reactions: Kalegana

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    Uba Australia giya neda

    Mathakai e dawas wala thread damma
    :yes:

    Dan ayeth lankawe :love:

    Na ban mama joke ekak kare.
    Mama a 2007 reg une parana acc eke. hadapu Symbian os themes wala girls la idala mage xxxxx GF dekala mama GT ta kiwwa a tika delete karapan kiyala, mu kiwwa athme maru karan enna kiyala. :lol: acc eka nam ban une na but login mataka na, email eka wath den use karanne na
    Eka badinna wune na neda ita passe?
    ------ Post added on May 21, 2024 at 10:54 PM
     
    • Love
    Reactions: Bimmer

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ෆෝරම් එකක උනත් තැලෙන එකා උඩ පැන පැන තලන එක පිරිමිකම නෙමෙයි.

    100%. Samahara un hitn ine ehema mentally bully karana ek hari loku wadak kyala
    මේක කැරිම සින් එක බං. හරිම පිරිමිකම කියල තමන් හිතන්නේ. ඉස්කෝලේ කාලේ බුලි වෙච්ච පොන්නයෝ ඇරියස් කවර් කරගන්නව මේවට ඇවිත් අහිංසක එකෙක් අල්ලගෙන..
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,442
    8,911
    113
    ඔය බන් 2007 - 2009 කාලේ මේකේ කොටි පිරිලා. හැක් කරන්න හදනව, GTRZ ට තර්ජනය කරනවා. පොස්ට් දාන උන්ගෙන් ගේම ඉල්ලනවා. යුද්දේ දරුනුවටම යන කාලේ මේකේ වෙනම යුද්දයක්. මේකේ තමයි ගොඩක් කැම්පේන් ගියේ. ඒ දවස් වල FB වලට වඩා මේකේ ගොඩක් සෙනග හිටිය ලංකවේ උන්. කොටි අකවුන්ට් 1000 වත් බැන් කරන්න ඇති අඩුම. ඉස්සර හිටපු උන් දන්නවා.
    attatama @GTRZ and @spamcheck lata thanks karanna oone. non-profitable unath elakiriya thiyan inna ekata. Reddit ekata wada meke godak source sure @yapa100 hara
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මම එදා බොරුවට කොල්ල ඒ එහෙම කිව්වේ මට කරන්න පුළුවන් අලයක් නැහැ
    එත් ප්‍රශ්න අමතක කරලා මේකට ආවේ
    මේක අය එක ගැන තාම මතක තියන් ඉන්නවා දැක්කාම මම තීරණය කළා අය කවදාවත් මේකට එන්නේ නැහැ කියලා ඔව් අය එන්නේ නැහැ මම යනවා.
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    ෆෝරම් එකක උනත් තැලෙන එකා උඩ පැන පැන තලන එක පිරිමිකම නෙමෙයි.
    sounds just like @AnuradhaRa

    මම යනවා.
    uba giyot meke un ube photo dai. dana photo report karanna one nisa uba indahan thawa awurudu 25-30k withara onnohe.
    ------ Post added on May 22, 2024 at 1:26 AM
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,124
    3,053
    113
    මම එදා බොරුවට කොල්ල ඒ එහෙම කිව්වේ මට කරන්න පුළුවන් අලයක් නැහැ
    එත් ප්‍රශ්න අමතක කරලා මේකට ආවේ
    මේක අය එක ගැන තාම මතක තියන් ඉන්නවා දැක්කාම මම තීරණය කළා අය කවදාවත් මේකට එන්නේ නැහැ කියලා ඔව් අය එන්නේ නැහැ මම යනවා.
    Okay, thnak you
     
    • Haha
    Reactions: Kalegana