Bimmer

Well-known member
  • Dec 27, 2023
    2,006
    2,792
    113
    නැතුව ඇති. ගියා නම් මේකේ දැන් ඌ යකා නටලා දෙක කරලා.
    Dan partner visa eken wena kage hari age ellila paninna hadanne
     
    Attachments

    • IMG_8252.jpeg
      IMG_8252.jpeg
      992.8 KB · Views: 235

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    පොඩ්ඩක් ඉවසල ඉන්න St Kilda වලින් මේ දවස් වල ගෙවල් හොයන්න අමාරුයි. හම්බුන ගමන් ඉදපංකෝ දෙයියෝ උඹලට රිදෙන්න ෆොටෝ දාන හැටි :yes:
     
    • Haha
    Reactions: RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    පොඩ්ඩක් ඉවසල ඉන්න St Kilda වලින් මේ දවස් වල ගෙවල් හොයන්න අමාරුයි. හම්බුන ගමන් ඉදපංකෝ දෙයියෝ උඹලට රිදෙන්න ෆොටෝ දාන හැටි :yes:

    Oka St Kilda room ekak hoyanne