malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔස්ට්‍රේලියා කියලා ලොකු මැජික් එකක් නෑ.තියෙන එකම දේ උන්ගේ සිස්ටම් එක මුලින්ම හදපු එවුන් ඒක හරියටම හදලා තියෙනවා. ඒක ඇරෙන්න මුන්ගේ නීතිය කියන එක හැමෝටම පොදුවෙ තියනවා. එහෙම නැත්නම් මුන් තරම් නාස්තිකාර ජාතියක් මම නම් ලොවෙත් දැකලා නෑ. අනික් එක මුන්ගේ වැව්, බීච් පට්ටම clean හේතුව මුන්ගේ විනයට වඩා නීතියට බය කම.එහෙමත් නැත්නම් හවසට මුන්ගේ ඇඳුම් කඩේකට ගිහින් බැලුවම මුන්ගේ විනයේ තරම තේරෙනවා, වුලීස්, කෝල්ස් ගියාම බිත්තර තියෙන තැන meat පාර්සල්, dry food shelf වල watermelon , apple බෑග්ස්. ගත්ත බඩුවක් එපා නම් ඒක ගත්තු තැනට වත් ගිහින් දාන්න බැරි කාලකණ්නි හැත්තක් ඉන්නෙ. ඒ වගේම මුන් හෙනම මෝඩයි ගොඩක් උන්. IQ අඩුයි.
    ඕක සමහර විට උඹ ඉන්න පෑත්ත අනුව වෙන දෙයක් වෙන්න පුලුවන්.. ඒ වගේම වෑඩ කරන්න සෙට් වෙන එවුන් අනුව වෙන්න පුලුවන්. මට නිතරම වගේ සෙට් වෙන්න ඉන්ජිනියරින් පෑත්තේ එවුන්නේ. ටෙක්නීශියන් ලෙවල් එකේ ඉදන්ම සෙට් වෙච්ච එවුන් සෑහෙන්න දෑනුමක් තියෙන එවුන්. මොලේ අඩු කබ්බ ඩයල් කලාතුරකින් තමා සෙට් වුනේ.
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363

    මම මෙහේ ආවේ මගේ speciality එකේ foreign training එකට. මංදා මෙහේ ගොඩක් ඉස්පිරිතාල රන් වෙන්නේ ඉන්දියන්, ශ්‍රී ලංකන්, චයිනා, තායිලන්ඩ් ( Asian) doctors ලගෙන්. කන්සල්ටන්ට් ලත් එහෙමයි. අනික ඉතින් මම deal කරනේ ගෑණු patients ලා විතරයි මගේ speciality එක නිසා. ඒ නිසාද මංදා ලෙඩ්ඩු එක්ක කතා කරද්දි උන් පට්ටම මෝඩයි ගොඩක් උන්. ටිකක් deal කරන්න අමාරු උන් ගොඩක් වෙලාවට european වලින් ආව උන්.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    man dan working from home,
    regional huttawal wala inna ba ban, ekay awe,
    dan shape eke try ekk denna ona after complting 3,4 years of work exp
    සල්ලි බාගේ හොඳ පවුල් පසුබිමක් තියෙනව නං ඉතින් ලංකාවට වෙලා ආතල් එකේ ඉන්න තියෙන්නේ.
     
    • Haha
    Reactions: gamerlk

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මම මෙහේ ආවේ මගේ speciality එකේ foreign training එකට. මංදා මෙහේ ගොඩක් ඉස්පිරිතාල රන් වෙන්නේ ඉන්දියන්, ශ්‍රී ලංකන්, චයිනා, තායිලන්ඩ් ( Asian) doctors ලගෙන්. කන්සල්ටන්ට් ලත් එහෙමයි. අනික ඉතින් මම deal කරනේ ගෑණු patients ලා විතරයි මගේ speciality එක නිසා. ඒ නිසාද මංදා ලෙඩ්ඩු එක්ක කතා කරද්දි උන් පට්ටම මෝඩයි ගොඩක් උන්. ටිකක් deal කරන්න අමාරු උන් ගොඩක් වෙලාවට european වලින් ආව උන්.
    වෙන්න පුලුවන්. මට උඹට වගේ ජෙනරල් එවුන් සෙට් වෙනවා අඩුයි. මේ දවස් වල වෑඩ කරන්නේ ටිකක් දුර කෑම්ප් එකක. ඒකේ මෑනේජර් ගෑණු කෙනෙක්. එයාට ඊයේ දුන්නා උපදෙස් පත්‍රිකාවක් නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන විදිහ ගෑන තියෙන. ඒක පිලීපින් වලට ට්‍රාන්ස්ලේට් කරලා නෝටිස් බෝඩ් එකේ දාන්න කියලා කනෙක්ට් වෙන විදිහ ගෑන. හෑමෝටම කොමන් පාස්වඩ් එකක් තියෙන්නේ ඒකේ. මේ මනුස්සයා පාස්වඩ් එකත් ට්‍රාන්ලේට් කරලා කියහන්කෝ. අරුන්ට කනෙක්ට් වෙන්න බෑලු..මේ දෑන් එයාට කතා කරලා ආවේ. උඹව මතක් වුනා. 😂 😂 😂 😂 😂 එයාට මේක පෑහෑදිලි කරන්න ගියාම ටිකක් අමාරු වුනා. එහෙම අයත් ඉන්නවා. හෑබෑයි උන්ගේ අනිත් වෑඩ නම් සිරා. ගෑණු කියලා නෑ තීරණ ගන්නවා පට ගාලා. අනික උන්ගේ ඒරියා එක ගෑන හරියටම දන්නවා. මිනිස්සු හෑන්ඩ්ල් කරනවා සුපිරියට.

    මම දන්නවා උඹේ ඒරියා එක ගෑන. මෙහේ ගෑණු එක්ක වෑඩ කරන්නේ පරිස්සමෙන් 😂😂😂😂
    ------ Post added on May 25, 2024 at 4:17 AM

    @Roxxy2K උඹ ඉන්න පෑත්ත කොහෙද? මේ දවස් ටිකේ මම කෑරකුනේ NSW rural ඒරියා වල
    ------ Post added on May 25, 2024 at 4:32 AM
     
    වැඩිය ඇඟට ගන්නේ නෑ බං වැඩ කරද්දි. හැම දේම document කලා උන් ඉල්ලන දේ කළා. ඒ දේ හරි දේ නොවෙන්න පුලුවන්. ඒත් උන් ඉල්ලන දේ කරනවා.Document කරනවා. මුල් කාලේ නම් සෑහෙන හිතට අමාරුයි මම ලංකාවෙදි මගේ රස්සාව 200% ක් හරියටම කරපු නිසා. ඒත් පස්සේ හිතා ගත්තා මට නිකන් ඉගෙන ගන්න මෙහෙ හැත්ත ටැක්ස් ගෙව්වේ නෑනේ. උන්ට ඕනේ දේ කරලා ළමයා මළත් මට මොකෝ කියලා.
     
    • Like
    Reactions: malakadss

    මෙහේ ක්‍රමේ වෙනස් තමා.. සිස්ටම් එක උඩ තමා හුගක් දේවල් වෙන්නේ. ලන්කාවේ කලා වගේ කරන්න බෑ. මොකද වගකීම වෙනස්, වියදම වෙනස්, පසු බලපෑම වෙනස්. මමත් සෑහෙන දේවල් වෙනස් කරගත්තා පහුගිය කාලේ. ඒවා ඈත්තටම මම හිතන්නේ හොදයි කියලා. රස්සාවට පශ්චාත්භාගේ දීලා ජිවිතේම ඒ වෙනුවෙන් කෑපකරන එක තේරුමක් නෑ. අදාල දේ කලා ගෙදර ගියා. හෑබෑයි මොක කලත් පොතේ විදිහට. නෑත්නම් මොකක් හරි කෙල වුනාම හිරේ නේ.

    උදාහරණයකට කිව්වොත් journey management plan එක අනුමත නොවී අපිට සයිට් යන්න බෑ. ප්ලේන් බුක් කරලා, වාහන බුක් කරලා ඔක්කොම තිබ්බත් ට්‍රෑවල් ප්ලෑන් එක ප්‍රොජෙක්ට් මෑනේජරයා අනුමත් කරනකම් ගමන පිටත් වෙන්න බෑ. ඒක අපේ ආරක්ශාවට අදාල එකක්. .. රාජකාරියට වඩා ඒක වෑදගත්. ඒවා හොද දේවල් වදයක් වගේ පෙනුනාට
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    අනෙ මන්දා ඌට මොරටුවෙ ඉංජිනියරින් යන්න පින තිබ්බාට රටකට යන්න පින් මදිද මන්දා .
    ග්‍රීන් කාර්ඩ් දානවා අවුරුදු ගානක් ඒක ඇදෙන්නෙත් නැහැ .
    ඔසී යන්න ට්‍රයි කරනව ඒක හරියන්නෙත් නැහැ .

    හැබැයි මූ යාවි ඉතිං .දැනටම ගිහින් ද දන්නෙත් නැහැ හොරා වගෙ හිටියට.

    කොහොමත් australia කියන්නෙ මිනිහෙක්ට යන්න බැරි තැනක් නෙවෙයිනේ. මූ නම් මේකේ කියන්නෙ හරියට අඟහරු වලට යනවා වගේ australia යන එක ගැන. සමහරවිට ඕකා ගිහින් නෙට් නැතුව කොහේ හරි අගු පිලක වැටිලා ඉන්නවා ඇති. විනාඩි පහකට හරි කොහේ හරි wifi එකක් සෙට් උනා නම් මේකේ ත්‍රෙඩ් 5ක් වත් වැටිලා තියෙන්න ඕන.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,269
    113
    මාලඹේ
    කොහොමත් australia කියන්නෙ මිනිහෙක්ට යන්න බැරි තැනක් නෙවෙයිනේ. මූ නම් මේකේ කියන්නෙ හරියට අඟහරු වලට යනවා වගේ australia යන එක ගැන. සමහරවිට ඕකා ගිහින් නෙට් නැතුව කොහේ හරි අගු පිලක වැටිලා ඉන්නවා ඇති. විනාඩි පහකට හරි කොහේ හරි wifi එකක් සෙට් උනා නම් මේකේ ත්‍රෙඩ් 5ක් වත් වැටිලා තියෙන්න ඕන.
    ඕකා පැපුවා නිව් ගිනියාවේ Camp එකකට සෙට් වෙලා ඇති 🤣🤣🤣
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,006
    2,792
    113
    කොහොමත් australia කියන්නෙ මිනිහෙක්ට යන්න බැරි තැනක් නෙවෙයිනේ. මූ නම් මේකේ කියන්නෙ හරියට අඟහරු වලට යනවා වගේ australia යන එක ගැන. සමහරවිට ඕකා ගිහින් නෙට් නැතුව කොහේ හරි අගු පිලක වැටිලා ඉන්නවා ඇති. විනාඩි පහකට හරි කොහේ හරි wifi එකක් සෙට් උනා නම් මේකේ ත්‍රෙඩ් 5ක් වත් වැටිලා තියෙන්න ඕන.
    dan me threads dakala dakke na wage innawa
     
    • Haha
    Reactions: RandomGuy

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,059
    15,104
    113
    KrishanL89
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    yanna bari ratak newi ban,,,

    giyata hari permanent inna widiyak nathi ratak..

    ekak set karagattama shape itn

    student inna un watena lokuma wala tama, un hamba karanawa, work exp gana hitanne na, hamba akrala karala antime ganiyek badinawa
    ekata gewala gewala, bohowita eki divorce wei ehema nattan PR eka daganna puluwan wei

    oka loku route ekk..

    skill migration is the best way,
     
    😍
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    Tho giyapu kaleth ice gagaha hitiye nattan thotath daganna thibba kukulo, ha nadda?

    mage timing fuck, exactly, 2 and half walin man degree eka complete kara, iwara karaddi 2018 Jun, degree eken apita skill ganna ba
    Professional Year eka complete karaddi 2019 OCT wage, eta passe Skill assessment daanna hadaddi corona :lol:

    naaga salan rata close,

    man awa :lol:
     
    • Sad
    Reactions: nvhcc89