පන්සිල් බුද්ධාගමේ නෙමෙයි 🙏

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උදේ හවස පන්සිල් ගන්න රටේ තමයි හොරා කාලා ආර්ථිකේ බින්දුවට වැට්ටුවෙ
    උදේ හවස පන්සිල් ගන්න රටේ තමයි සෙක්ස් වචනෙ වැඩියෙන්ම ගුගල් කලේ
    උදේ හවස පන්සිල් ගන්න රටේ තමයි බෝතලේ අඩිය දකිනකන් බොන්නෙ
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    සින්හලු පන්සිල් පුකේ ගහන් ඉන්නෙ
    Nidarshana_k
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හොදටම සිල් තිබබෙ නිගන්ඨයො සහ දේවදත්ත

    උන් සිිල් වලට අමතරව මස් මාලුත් නොකා හිටියා. හැබැයි අපායෙ සවාරි ගියා

    1716362195932.png
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    ow eya thibunu agam wala concept aran thama buddhism build kare. Lord Buddha, the Siddharthama Gouthama was also a prophet impo.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,095
    113
    Mother Earth
    හොදටම සිල් තිබබෙ නිගන්ඨයො සහ දේවදත්ත

    උන් සිිල් වලට අමතරව මස් මාලුත් නොකා හිටියා. හැබැයි අපායෙ සවාරි ගියා

    View attachment 230283
    මාත් හිතන්නේ දේවදත්ත කියන තරම් නරක නැතුව ඇති. ඌව කළු චරිතයක් කරා උවමනාවෙන්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පන්සිල් පදපහ රකින්න බැලි සාදුලා ශාසනේට පිලිකාවක්. ඒ වගේ අයව අයින් කරල දාන්න ඕනෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    https://www.budusarana.lk/budusarana/2020/07/04/tmp.asp?ID=vision12

    බුදු හාමුදුරුවෝ පන්සිල් දුන්න අවස්ථා තව තිබිලා තියෙනවා.

    කොහොම උනත් අවශ්‍යතාවක් තිබ්බේ නැති අයට පන්සිල් දෙන්න නැතුව ඇති.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    දේශනාව වැරදියට වටහාගන්න අය එදත් ඉදියා අදත් ඉන්නවා. මෙතන කියවෙන්න ඕන පන්සිල් බුද්දාගමේ නෙමෙයි කියලා නෙමෙයි. පන්සිල් බුද්ධාගමට විතරක් අයිති එකක් නෙමෙ කියල. සරලව කියනවනම් පන්සිල් කියන්නෙ සියලුම අය පිලිපැදිය යුතු සිල් පහක්. ඒකයි ඕවට ලෝකාවද්‍ය සිල් කියන්නෙ. බුද්දාගමේ භික්ශූන්ට වෙනම සිල් තියෙනවා. 227ක් පන්සිල් ඇතුලුව. මේ හාමුදුරුවෝ ඕක නොදන්නවා නෙමෙයි දැනගෙන රීච් එක බලාගෙන කියන දේශනා ඕව. උබල කලබල නොවී හිටපල්ලා. :yes: :yes: :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,095
    113
    Mother Earth
    ow eya thibunu agam wala concept aran thama buddhism build kare. Lord Buddha, the Siddharthama Gouthama was also a prophet impo.
    ජේසුට කලිනුත් ක්‍රිස්තියානි ආගම තිබිල තියෙනවා. ඒ කියන්නේ judaism තිබිල තියෙනවා. ජේසුවත් baptise වුණා.
     
    • Like
    Reactions: SDCR

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,095
    113
    Mother Earth
    ඌ බබා🥴
    දැන් බලපන්කො දේව දත්ත(god's data, divine's data, divine code) පනවපු දස අකැප වස්තු දැන් ඉන්න හාමුදුරුවරු ගේමක් නැතුව කරනවනේ. ලුණු කනවා, ඉර පායනකන් නිදා ගන්නවා, කිරි බොනවා, එක ගමකට ගිහින් කාල අනිත් ගමෙනුත් කනවා, රා බොනවා, රත්තරන් ගන්නවා, වාටි තියෙන රෙදි පාවිච්චි කරනවා. ඒවා දැන් අර සූර පප්පා එකේ වැඩ 12 වගේ වෙලා තියෙන්නෙ. ඒවා නොකරනව නම් හාමුදුරු කෙනෙක් කියල පිළිගන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ. :nerd: