සින්හලු පන්සිල් පුකේ ගහන් ඉන්නෙ
මාත් හිතන්නේ දේවදත්ත කියන තරම් නරක නැතුව ඇති. ඌව කළු චරිතයක් කරා උවමනාවෙන්.හොදටම සිල් තිබබෙ නිගන්ඨයො සහ දේවදත්ත
උන් සිිල් වලට අමතරව මස් මාලුත් නොකා හිටියා. හැබැයි අපායෙ සවාරි ගියා
View attachment 230283
මාත් හිතන්නේ දේවදත්ත කියන තරම් නරක නැතුව ඇති. ඌව කළු චරිතයක් කරා උවමනාවෙන්.
ජේසුට කලිනුත් ක්‍රිස්තියානි ආගම තිබිල තියෙනවා. ඒ කියන්නේ judaism තිබිල තියෙනවා. ජේසුවත් baptise වුණා.ow eya thibunu agam wala concept aran thama buddhism build kare. Lord Buddha, the Siddharthama Gouthama was also a prophet impo.
@Rontmirජේසුට කලිනුත් ක්‍රිස්තියානි ආගම තිබිල තියෙනවා. ඒ කියන්නේ judaism තිබිල තියෙනවා. ජේසුවත් baptise වුණා.
ඌ බබාමාත් හිතන්නේ දේවදත්ත කියන තරම් නරක නැතුව ඇති. ඌව කළු චරිතයක් කරා උවමනාවෙන්.
දැන් බලපන්කො දේව දත්ත(god's data, divine's data, divine code) පනවපු දස අකැප වස්තු දැන් ඉන්න හාමුදුරුවරු ගේමක් නැතුව කරනවනේ. ලුණු කනවා, ඉර පායනකන් නිදා ගන්නවා, කිරි බොනවා, එක ගමකට ගිහින් කාල අනිත් ගමෙනුත් කනවා, රා බොනවා, රත්තරන් ගන්නවා, වාටි තියෙන රෙදි පාවිච්චි කරනවා. ඒවා දැන් අර සූර පප්පා එකේ වැඩ 12 වගේ වෙලා තියෙන්නෙ. ඒවා නොකරනව නම් හාමුදුරු කෙනෙක් කියල පිළිගන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.ඌ බබා![]()
