My Red Comrade♦️ trailer

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,551
    3,213
    113
    ඊයේ fb එකේ රිවිව් එකක් කියෙව්වා. :lol:

    "My Red Comrade බැලුවා, ලොකුවට යමක් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒත් කවුරු හරි ෆිල්ම් එක බලන්න යන්න හිතාගෙන ඉන්නවා නං එයාට උදව්වක් විදියට මේ ලියන්නෙ.

    හොඳ:
    තරින්දිගෙ පස්ස
    ආයිත් තරින්දිගෙ පස්ස
    සෙට් ඩිසයින් එක
    ශොට්ස් ටික
    තරින්දිගෙ පස්ස
    සමහර තැන් වල සවුන්ඩ් ඩිසයින් එක
    සමහර තැන් වල තරින්දිගෙ ඇක්ටින්
    අන්තිම හරියෙ මහ වැස්සෙ පොලිසියෙන් පාර දිගේ එන ටික >
    සහ ෆයිනලි, තරින්දිගෙ පස්ස

    නරක:
    අර උඩ කියපු ටික ඇරෙන්න අනික් ඔක්කොම
    ප්‍රධාන නළුවා
    කම්මැලි රයිටින්
    මේකර්ස්ලගෙ තියෙන
    💩
    කම්මැලිකම
    ගොඩක් තැන් වල තරින්දිගෙ ඇක්ටින්
    නවකතාවකින් කෙලින්ම ගනිපු වගේ දිග ඩයලොග්ස්
    ඇන්ටික් කඩයක මර ණයක් ශූට් කරලා ITN එකේ ගිය කට් එක තරම්වත් සිනමාත්මක බවක් නැති එක."
     
    theblack

    Member
    Jan 28, 2008
    20
    9
    3

    එතකොට nudity කියලා ලොකුවට කතා කරේ පස්ස ගැනද?