BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,042
    113
    Gotham City
    අනෙ මන්දා ඌට මොරටුවෙ ඉංජිනියරින් යන්න පින තිබ්බාට රටකට යන්න පින් මදිද මන්දා .
    ග්‍රීන් කාර්ඩ් දානවා අවුරුදු ගානක් ඒක ඇදෙන්නෙත් නැහැ .
    ඔසී යන්න ට්‍රයි කරනව ඒක හරියන්නෙත් නැහැ .

    හැබැයි මූ යාවි ඉතිං .දැනටම ගිහින් ද දන්නෙත් නැහැ හොරා වගෙ හිටියට.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,359
    17,282
    113
    Auckland
    අනෙ මන්දා ඌට මොරටුවෙ ඉංජිනියරින් යන්න පින තිබ්බාට රටකට යන්න පින් මදිද මන්දා .
    ග්‍රීන් කාර්ඩ් දානවා අවුරුදු ගානක් ඒක ඇදෙන්නෙත් නැහැ .
    ඔසී යන්න ට්‍රයි කරනව ඒක හරියන්නෙත් නැහැ .

    හැබැයි මූ යාවි ඉතිං .දැනටම ගිහින් ද දන්නෙත් නැහැ හොරා වගෙ හිටියට.

    MIT/Yale wage giya nam lucky kiyanna puluwan :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    Apoooo meka baadi tamai hithune hoda welawata Ausi yanakan sadda wahala hitiyee. 😂
    ඕස්ට්‍රේලියා ගියා කියල හතරමහ නිදානෙ පහල වෙනවද බං? :rofl:

    MIT/Yale wage giya nam lucky kiyanna puluwan :lol:
    ඕකට යේල් නෙවේ යාල තමා යන්න පුලුවන්
     
    • Haha
    Reactions: netnet

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    එහෙම කියන්නේ ඇයි???
    එහෙම කියන්නේ අත්දෑකීම් හින්දා. ලන්කාවෙන් ඔසී ආපු සමහර අඩු කුලේ එවුන් දාන පෝස්ට් හින්දා සමහර මිනිස්සු හිතන් ඉන්නේ ඔසී කියන්නේ මාර රටක් කියලා. මම හිතන්නේ නම් කාලගුණේ ඈරුනාම ස්වීඩන්, ස්විස්ටර්ලන්තේ වගේ රටවල් ඔසී වලට වඩා හොදයි කියලා. ලන්කාවට වඩා සමහර දේවල් වලින් ඕස්ට්‍රෙලියාව හොදයි. හෑබෑයි ලන්කාවේ එවුන්ට ඉඩම් කඩම් විකුණලා, වයස 35-40 වුනාට පස්සේ ළමයි එක්ක සද්ද කරලා ෆේස්බුක් පෝස්ට් දාලා එන්න තරම් රටක් නෙමේ කියලා. වයස 30 ට අඩුනම් ළමයි නෑත්නම් අන්න ස්ටුඩන්ට් ඈවිත් ගොඩයන්න පුලුවන්. එහෙම නෑත්නම් පී ආර් අරන් එනවා නම් ඒත් හරි. ඒ කොහොම ආවත් සද්ද කරලා රගන්න දෙයක් නම් නෑ ඉතින්.
     
    එත් ඉතිං සිවිල් හැන්කොකාට අනුව ඕස්ට්‍රෙලියාව ඇමරිකාව කියන රටවල් දෙක ඒ ග්‍රේඩ් .
    අනික්වා ඒ කිව්වෙ ස්විඩන් ,නොර්වෙ, ස්විට්සර්ලන්තෙ බී ග්‍රේඩ් රටවල් .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    එත් ඉතිං සිවිල් හැන්කොකාට අනුව ඕස්ට්‍රෙලියාව ඇමරිකාව කියන රටවල් දෙක ඒ ග්‍රේඩ් .
    අනික්වා ඒ කිව්වෙ ස්විඩන් ,නොර්වෙ, ස්විට්සර්ලන්තෙ බී ග්‍රේඩ් රටවල් .
    ඈමරිකාව නම් චා මෑක්ස්. ඔසී ඊට වඩා සෑහෙන්න හොදයි. කෑනඩා වුනත් දෑන් නම් ඔසී වලට වඩා ඉස්සරහින් ඉන්නවා මිනිස්සුන්ට දෙන පහසුකම් සහා ආර්ථිකය පෑත්තෙන්. ස්වීඩන් වගේ රටවල් ඈත්තටම මිනිස්සු ගෑන ලොකුවටම හිතන සිස්ටම් එකක් තියෙන රටවල්. ඒක හින්දාම අනාතයෝ ගෙනත් දාගෙන කෙලවගෙන ඉන්න එක වෙනම සීන් එකක්. 😂
     
    • Like
    Reactions: shenat and gamerlk

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඔස්ට්‍රේලියා කියලා ලොකු මැජික් එකක් නෑ.තියෙන එකම දේ උන්ගේ සිස්ටම් එක මුලින්ම හදපු එවුන් ඒක හරියටම හදලා තියෙනවා. ඒක ඇරෙන්න මුන්ගේ නීතිය කියන එක හැමෝටම පොදුවෙ තියනවා. එහෙම නැත්නම් මුන් තරම් නාස්තිකාර ජාතියක් මම නම් ලොවෙත් දැකලා නෑ. අනික් එක මුන්ගේ වැව්, බීච් පට්ටම clean හේතුව මුන්ගේ විනයට වඩා නීතියට බය කම.එහෙමත් නැත්නම් හවසට මුන්ගේ ඇඳුම් කඩේකට ගිහින් බැලුවම මුන්ගේ විනයේ තරම තේරෙනවා, වුලීස්, කෝල්ස් ගියාම බිත්තර තියෙන තැන meat පාර්සල්, dry food shelf වල watermelon , apple බෑග්ස්. ගත්ත බඩුවක් එපා නම් ඒක ගත්තු තැනට වත් ගිහින් දාන්න බැරි කාලකණ්නි හැත්තක් ඉන්නෙ. ඒ වගේම මුන් හෙනම මෝඩයි ගොඩක් උන්. IQ අඩුයි.