තවීෂය කෝ බං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,359
    113
    ඌ දැං තාත්ත කෙනෙක්
    ළමය දැං ටිකක් ලොකුත් ඇති :)
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,581
    9,344
    113
    මලාම කොහොමද බන් ෆේක් රන් කරන්නේ
    ගෝටා පොත එලියට දාපු දවසේ තමයි හත් දොහේ තිබ්බේ

    මැදමූලනෙන් පල්සර් 1000ක් විතර ආවා කනත්තට ගෙනියන වෙලාවේ
     
    • Haha
    Reactions: vito and Cypress

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,359
    113
    මලාම කොහොමද බන් ෆේක් රන් කරන්නේ
    ගෝටා පොත එලියට දාපු දවසේ තමයි හත් දොහේ තිබ්බේ
    පරණ මගුල් දැං වැඩක් නෑනෙ බං
    ටිකක් අලුත් විදියට හිතපංකො
     
    • Like
    Reactions: lankalk and gamerlk

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,359
    113
    උබ හරි නම් දැන් සීයා කෙනෙක් වෙන්න ඕන අවුරුදු 20දී බැන්දා නම් 🥱
    ඔව් බං මොනාකරන්නද...

    කට්ටිය කියන්නෙ ආසාවට මෙහෙම ඉන්නව කියලනෙ

    මේ ලෝකෙ අමාරුම දේ කිසිවක් නොකර සිටීමයි...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,120
    113
    එකමත් එක රටක
    ඔව් බං මොනාකරන්නද...

    කට්ටිය කියන්නෙ ආසාවට මෙහෙම ඉන්නව කියලනෙ

    මේ ලෝකෙ අමාරුම දේ කිසිවක් නොකර සිටීමයි...
    දැන් උබ කියන්නේ උබ ලෝකේ අමාරුම දේ කරන පොරක් කියලා ද ? :baffled: :rofl:

    ඕක තමයි ලේසිම වැඩේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මේ ලෝකෙ අමාරුම දේ කිසිවක් නොකර සිටීමයි...
    උඹ දෙයක් කරන්නෙ නැත්තෙ මොකක් හරි පටන් අරන් කරගෙන යද්දි උඹට එපා වෙන හින්දද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,359
    113
    උඹ දෙයක් කරන්නෙ නැත්තෙ මොකක් හරි පටන් අරන් කරගෙන යද්දි උඹට එපා වෙන හින්දද?
    මටත් නිකං ඉන්න බෑ බං
    මොනාහරි කරල කාලෙ ගෙවාගන්නව
    නැත්තං මට පිස්සු හැදෙයි

    රස්සාවක් නොකලට මොන මොනාහරි ටික ටික කරල කාලෙ ගෙවාගන්නව...
    එක දිගට වැඩක් කරනකොට ඔලුවට ටිකක් අමාරුයි. එහෙම වුණාම ඔලුව රිදෙන්න ගන්නව..
     
    • Haha
    Reactions: tharakaf

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,120
    113
    එකමත් එක රටක
    මටත් නිකං ඉන්න බෑ බං
    මොනාහරි කරල කාලෙ ගෙවාගන්නව
    නැත්තං මට පිස්සු හැදෙයි

    රස්සාවක් නොකලට මොන මොනාහරි ටික ටික කරල කාලෙ ගෙවාගන්නව...
    එක දිගට වැඩක් කරනකොට ඔලුවට ටිකක් අමාරුයි. එහෙම වුණාම ඔලුව රිදෙන්න ගන්නව..
    youtube එකක් පටන් ගනින්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,359
    113
    youtube එකක් පටන් ගනින්
    ඒව ලොකු වැඩ බං
    මට එච්චර කැපෑසිටි එකක් නෑ
    උඹලට තේරෙන්නෙ නෑ බං මට වෙලා තියෙන දේ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,120
    113
    එකමත් එක රටක
    ඒව ලොකු වැඩ බං
    මට එච්චර කැපෑසිටි එකක් නෑ
    උඹලට තේරෙන්නෙ නෑ බං මට වෙලා තියෙන දේ...
    මොකා ?? මොන කපසිටිද යකෝ youtube එකක් කරන්න ඕනේ ?
    voice , මුකුත් නැතුව එකක් කරපං උබ ආස දෙකින්.
     
    • Like
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මටත් නිකං ඉන්න බෑ බං
    මොනාහරි කරල කාලෙ ගෙවාගන්නව
    නැත්තං මට පිස්සු හැදෙයි

    රස්සාවක් නොකලට මොන මොනාහරි ටික ටික කරල කාලෙ ගෙවාගන්නව...
    එක දිගට වැඩක් කරනකොට ඔලුවට ටිකක් අමාරුයි. එහෙම වුණාම ඔලුව රිදෙන්න ගන්නව..
    උඹ කරන්න කැමති වැඩ දහයක් විතර තෝරගනින්.
    ඊටපස්සෙ එකක් පටන් අරන් ඒක එපා වෙනකොට තව එකක් කරපන්. ඔය වගේ ටික ටික කරපන්. එතකොට කාලයක් යද්දි ගොඩක් කරලා තියෙයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,214
    74,555
    113
    මටත් නිකං ඉන්න බෑ බං
    මොනාහරි කරල කාලෙ ගෙවාගන්නව
    නැත්තං මට පිස්සු හැදෙයි

    රස්සාවක් නොකලට මොන මොනාහරි ටික ටික කරල කාලෙ ගෙවාගන්නව...
    එක දිගට වැඩක් කරනකොට ඔලුවට ටිකක් අමාරුයි. එහෙම වුණාම ඔලුව රිදෙන්න ගන්නව..
    Ammawai nangiwai deal karapan pimpiya wage 🤭 🤭