oka hema poya day ekakama wenawa,, mama notice karala tiyenawa, mama comment karalat tiyenawa kalin poya dawas wala..අනිවාර්යෙන්ම මචං මේක මටත් නෝට් උන දෙයක්.. මේක නම් සංවිධානත්මකව කරපු දෙයක් වෙන්න ඕන... ආගම නාමේන් ඔලුව කුරුවල් කොර ගත්තු ගොන් ලබ්% හැම තැනම ඉන්නවා..![]()
බුද්දාගමට,හමුදාවට වදින්න මේකේ ත්‍රෙඩ් දාල වැඩක් නැහැ..ඒකෙන් වෙන්නේ උබ චූටි ආතල් එකක් ගන්න එකයි මේකේ උන් මරාගන්න එකයි විතරයි.
උබ දාපු ත්‍රෙඩ් වලම බලපන්
------ Post added on May 23, 2024 at 1:14 PM
බුද්දාගමට,හමුදාවට monawda wadune mama dapu thrad walin???
dapu thread wala balann deyak naha, ubai kiuwe ithin ubala aran dapan???
උබ ඔය නිව්ස් ඒ නිව්ස් එක වෙච්ච කාලේ නොදැක්ක වගේ යන්නේ තමන් විශ්වාස කරන දේ වැරද්දක් දකින්න තියන අකමැත්ත නිසා.උබ මොනා කිව්වත් ඔය නිව්ස් දාන එකා මේකේ දාන්නේ සිංහල උන්ට වදින්න..උබ සිංහල නොවුනට මට කරන්න දෙයක් නැහැ..මම නම් ඔය ත්‍රෙඩ් දාන කෙනාගේ ත්‍රෙඩ් බම්ප් කරන්නෙත් කලාතුරකින්..
උබ ඔය නිව්ස් ඒ නිව්ස් එක වෙච්ච කාලේ නොදැක්ක වගේ යන්නේ තමන් විශ්වාස කරන දේ වැරද්දක් දකින්න තියන අකමැත්ත නිසා.
නොදැක්ක වගේ ගියා කියලා එක වැරද්දක් නොවී තියෙන්නේ නෑ ..
අනික මූ විතරක් නෙවෙයි ඔය නිව්ස් දාල තියෙන්නේ .. ඕන තරම් උන් දාල ඇති . යාපාත් දාල ඇති.. අරු මුගේ ටික තෝරලා බම්ප් කරා විතරයි.

mama kiwwane mama ube thred hoya hoya ewaa meke daanna kamathi naha..ubama balapan uba daapu thred wala.
uba ithin muge paththa ganne ubath muge wada walata kamathi nisaane..hari hari ohoma yaluwath ekka karagena yannako..![]()
okkoma waradi kaarayo wena eke neme point eka waraddak kalama eka justify karana eka. Eka ethanin nawattaganna one hamoma ekathu wela. Hamuduruwanta winaya pitakaye akapai kiyala kiyala tiyena dewal gihiyo mona bambuwatada justify karanne?එකෙක් වැරැද්දක් කරාම ඔක්කොම වැරදි කාරයොද. ලංකාවෙ දූෂණ නඩු කොච්චරක් මාසෙකට ෆයිල් වෙනවද. එහෙම බැලුවම ලංකාවෙ උන් ඔක්කොම ස්ත්‍රී දූෂකයො, ළමා අපචාර කරුවො, මිනීමරුවො ත්‍රස්ථවාදී...
kauda justify kale methana. moko thada wela.okkoma waradi kaarayo wena eke neme point eka waraddak kalama eka justify karana eka. Eka ethanin nawattaganna one hamoma ekathu wela. Hamuduruwanta winaya pitakaye akapai kiyala kiyala tiyena dewal gihiyo mona bambuwatada justify karanne?
E point eka highlight karana gaman uta dan inna ganayo karana waradi wada justify karanna bane. Man kiwwe eka gana. Ehema nathuwa u thread eka dapu eke aramuna mama waradi kiwwe nakauda justify kale methana. moko thada wela.
mu methana point kale vesak dawase ayi oya thread tika witharak up kale kiyana eka.
කම්පා වෙන්න එපා. මේක තමයි ලෝක සත්යඅද වෙසක් දවසෙ එළකිරි ඇවිත් බැලුවම උඩ ඉඳල දිගටම තියෙන්නෙ චීවරධාරීන් කරපු එක එක අතවර සිද්ධි..
thread දෙකක් up karapu mata සමාවෙන්න. මන් උදේ බලන කොට ඇවිල්ල හැමතැනම සාමනේර කියල thread pirila thibunaඇත්ත මචං..
ඒත් ඉතිං සෝෂල් මීඩියා කියල එන්නෙත් එළකිරියට නිසා මේකත් ෆේස්බුක් වගේ අවුල් වෙනකොට බලන් ඉන්න බැරි උනා..
ලෝකෙ තියන අනිත් open forums එක්ක බලද්දි එළකිරි එකේ තමයි rules අඩුම..
. මමත් ඊට පස්සෙ රැල්ලට thread දෙකක් උප් කරල දැම්ම