banne na. podi motivation ekak dunneඇයි මෙ අහිංසකයට බනින්නෙ ඌබල![]()
banne na. podi motivation ekak dunneඇයි මෙ අහිංසකයට බනින්නෙ ඌබල![]()
Ausi kiyanne sadda karala yanna tharam ratak neme ban danApoooo meka baadi tamai hithune hoda welawata Ausi yanakan sadda wahala hitiyee.![]()
Ne ne ithin meken ekaka hinaa wenna balan ne ban inne.Ausi kiyanne sadda karala yanna tharam ratak neme ban dan![]()
අනෙ මන්දා ඌට මොරටුවෙ ඉංජිනියරින් යන්න පින තිබ්බාට රටකට යන්න පින් මදිද මන්දා .
ග්‍රීන් කාර්ඩ් දානවා අවුරුදු ගානක් ඒක ඇදෙන්නෙත් නැහැ .
ඔසී යන්න ට්‍රයි කරනව ඒක හරියන්නෙත් නැහැ .
හැබැයි මූ යාවි ඉතිං .දැනටම ගිහින් ද දන්නෙත් නැහැ හොරා වගෙ හිටියට.

ඕස්ට්‍රේලියා ගියා කියල හතරමහ නිදානෙ පහල වෙනවද බං?Apoooo meka baadi tamai hithune hoda welawata Ausi yanakan sadda wahala hitiyee.![]()

ඕකට යේල් නෙවේ යාල තමා යන්න පුලුවන්MIT/Yale wage giya nam lucky kiyanna puluwan![]()
Sanasille inna puluwan ban adu kulee Sinhalu nathiwaඕස්ට්‍රේලියා ගියා කියල හතරමහ නිදානෙ පහල වෙනවද බං?![]()
පල හුත්ති යන්නඋබ බබා....![]()
![]()
lesi na ban.. galwenna ba adu kule parayo parattiyo enawa diga palala maninna lankawe wagema thama. pansal wath yanne natiwa inna oneySanasille inna puluwan ban adu kulee Sinhalu nathiwa
Ehema tamai inne.lesi na ban.. galwenna ba adu kule parayo parattiyo enawa diga palala maninna lankawe wagema thama. pansal wath yanne natiwa inna oney
factsNever ridicule someone's dream. People who lack a dream are unable to achieve much![]()
Ow. Lankawe artist la apu concert ekakat giya. Beegattu sinhalu hawa ethana.lesi na ban.. galwenna ba adu kule parayo parattiyo enawa diga palala maninna lankawe wagema thama. pansal wath yanne natiwa inna oney
එහෙම කියන්නේ ඇයි???Ausi kiyanne sadda karala yanna tharam ratak neme ban dan![]()
උඹත් ඉස්සර මෙල්බන් මෙල්බන් ගගා ඉඳල අන්තිමට ලංකාවට පැටෙව්ව නේද?
එහෙම කියන්නේ අත්දෑකීම් හින්දා. ලන්කාවෙන් ඔසී ආපු සමහර අඩු කුලේ එවුන් දාන පෝස්ට් හින්දා සමහර මිනිස්සු හිතන් ඉන්නේ ඔසී කියන්නේ මාර රටක් කියලා. මම හිතන්නේ නම් කාලගුණේ ඈරුනාම ස්වීඩන්, ස්විස්ටර්ලන්තේ වගේ රටවල් ඔසී වලට වඩා හොදයි කියලා. ලන්කාවට වඩා සමහර දේවල් වලින් ඕස්ට්‍රෙලියාව හොදයි. හෑබෑයි ලන්කාවේ එවුන්ට ඉඩම් කඩම් විකුණලා, වයස 35-40 වුනාට පස්සේ ළමයි එක්ක සද්ද කරලා ෆේස්බුක් පෝස්ට් දාලා එන්න තරම් රටක් නෙමේ කියලා. වයස 30 ට අඩුනම් ළමයි නෑත්නම් අන්න ස්ටුඩන්ට් ඈවිත් ගොඩයන්න පුලුවන්. එහෙම නෑත්නම් පී ආර් අරන් එනවා නම් ඒත් හරි. ඒ කොහොම ආවත් සද්ද කරලා රගන්න දෙයක් නම් නෑ ඉතින්.එහෙම කියන්නේ ඇයි???
එත් ඉතිං සිවිල් හැන්කොකාට අනුව ඕස්ට්‍රෙලියාව ඇමරිකාව කියන රටවල් දෙක ඒ ග්‍රේඩ් .එහෙම කියන්නේ අත්දෑකීම් හින්දා. ලන්කාවෙන් ඔසී ආපු සමහර අඩු කුලේ එවුන් දාන පෝස්ට් හින්දා සමහර මිනිස්සු හිතන් ඉන්නේ ඔසී කියන්නේ මාර රටක් කියලා. මම හිතන්නේ නම් කාලගුණේ ඈරුනාම ස්වීඩන්, ස්විස්ටර්ලන්තේ වගේ රටවල් ඔසී වලට වඩා හොදයි කියලා. ලන්කාවට වඩා සමහර දේවල් වලින් ඕස්ට්‍රෙලියාව හොදයි. හෑබෑයි ලන්කාවේ එවුන්ට ඉඩම් කඩම් විකුණලා, වයස 35-40 වුනාට පස්සේ ළමයි එක්ක සද්ද කරලා ෆේස්බුක් පෝස්ට් දාලා එන්න තරම් රටක් නෙමේ කියලා. වයස 30 ට අඩුනම් ළමයි නෑත්නම් අන්න ස්ටුඩන්ට් ඈවිත් ගොඩයන්න පුලුවන්. එහෙම නෑත්නම් පී ආර් අරන් එනවා නම් ඒත් හරි. ඒ කොහොම ආවත් සද්ද කරලා රගන්න දෙයක් නම් නෑ ඉතින්.
ඈමරිකාව නම් චා මෑක්ස්. ඔසී ඊට වඩා සෑහෙන්න හොදයි. කෑනඩා වුනත් දෑන් නම් ඔසී වලට වඩා ඉස්සරහින් ඉන්නවා මිනිස්සුන්ට දෙන පහසුකම් සහා ආර්ථිකය පෑත්තෙන්. ස්වීඩන් වගේ රටවල් ඈත්තටම මිනිස්සු ගෑන ලොකුවටම හිතන සිස්ටම් එකක් තියෙන රටවල්. ඒක හින්දාම අනාතයෝ ගෙනත් දාගෙන කෙලවගෙන ඉන්න එක වෙනම සීන් එකක්.එත් ඉතිං සිවිල් හැන්කොකාට අනුව ඕස්ට්‍රෙලියාව ඇමරිකාව කියන රටවල් දෙක ඒ ග්‍රේඩ් .
අනික්වා ඒ කිව්වෙ ස්විඩන් ,නොර්වෙ, ස්විට්සර්ලන්තෙ බී ග්‍රේඩ් රටවල් .