Dubai heaven of crime's

nastaya

Well-known member
  • Jan 8, 2023
    603
    1,205
    93
    Gampaha
    ඔව්. අපේ Tv එකේ කියන විධියට හැම ඒකාම මොකක් කළත් ඩුබායි පැනලා කියලා තමා කියන්නේ. ඩුබායි ඩුබායි ඩුබායි...
     
    • Sad
    Reactions: Lovtus and NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,145
    26,605
    113
    Kandy
    meke presenter ai genarated da ban

    dubai wala law and order kohomada machanla jiwath wenna hoda parisarayak nadda,crimes ehema tiyeda
    ------ Post added on May 26, 2024 at 8:25 PM
     
    • Like
    Reactions: Lovtus and NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඉස්සර ඩුබායි වලින් කරපු කළු සල්ලි හෝදන එක ලොකුවටම කරේ සිංගපූරුව & මැලේසියාව .දෙක

    දැනුත් එකයි ඉස්සර තරම් නැහැ ,

    සිංගපූරුව කියන්නේ පාතාල ,cartel ,mafia බ්ල බ්ලාඅ නම් වලින් ඉන්න අපරාධ කාරයෝ නට දිවිය ලෝකයක් , උන්ගේ කළු සල්ලි සේරම සිංගපූරුව & මැලේසියාව ට එනවා , උන්ගේ පවුල් වල උන් සේරම සිංගපූරුව & මැලේසියාව ජීවත් වෙන්නේ ,

    ලෝකේ වටෙන්ම එන කුඩු සල්ලි , කප්පම් සල්ලි හොරකන් කරපු බදු සල්ලි වෙන රට වලින් (දේශපාලනේ කරන උන් , ආණ්ඩු වල ලොක්කෝ රජයේ )වලින් තමයි සිංගපූරුව කියන එක හැදිලා තියෙන්නේ ,
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ලෝකේ වටෙන්ම එන කුඩු සල්ලි , කප්පම් සල්ලි වලින් තමයි සිංගපූරුව කියන එක හැදිලා තියෙන්නේ ,
    හරි ඉතින්
    දැන් මේකත් සිංගප්පූරුවක් තමයි
     
    • Like
    Reactions: NRTG