Dubai Perfumes - Bulk Suppliers

YAKALK

Well-known member
  • Feb 6, 2018
    331
    1
    375
    63
    Dubai Perfumes Bulk lankawata genna ganna puluwan direct suppliers la kawuda ?
     

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    Dubai Perfumes Bulk lankawata genna ganna puluwan direct suppliers la kawuda ?
    Emirates වල Islam උන් perfume use කරනවද බං? Perfume කියන්නේ alcohol based. උන් ඒවා use කරන්නේ නැහැ. උන් use කරන්නේ alcohol free එකක් හැබැයි ඒක perfume නෙමේ. ඒ නිසා උබ ගන්න එක බලල ගනින් Emirates වල Islam උන් perfume කියන්නේ French උන් perfume කියන ලෝකෙ සම්මත perfume එකට නෙමේ වෙන standard එකකට.