උබ කිරියට සෙට් උන අවුරුද්ද?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    උබ කිරියට සෙට් උන අවුරුද්දයි ඒ දවස්වල කිරියේ තිබුන ආතල්,
    කිරියෙ පොරවල් (හිතන් හිටපු උන් 🤭)
    මතකය පොඩ්ඩක් අවදි කරපන්කෝ 😍
     
    • Like
    Reactions: winduj and NRTG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    2006-2007 wage me account eka haduwe 2008. Its almost 16 years :shocked:
    e kale internet use kale young technical set eka
    2006 indan meke hadila tibba technical set ekak
    onama deyakata solutions denna puluwan aya hitiya
    Sirawata dewal igenagatta

    anika inna set eka yaluwo wage, politics walata maragannawa, wena topics walata maragannawa
    full time political campaign karana accounts adui dan wage :dull:
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2007 account ekak open kara, a dawas wala kiriya famous naha, mechchara catogary thibbeth naha, account eka open kara witharai hena kammali =, kisisma gathiyak naha. passe login details missing una
     
    • Like
    Reactions: NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,934
    16,954
    113
    Colombo
    කලින් ඉඳන් mp3 download කරන්න ආවට හරියට acc එකක් හැදුවෙ 2013.
     
    • Like
    Reactions: NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Good old days :love:

    sahena wdgath thread giyaa.. kattiya mahansii wela godk wadagth thread liwwa... rep system eka ekta loku influence ekk dunna...

    thadi beti dala rep kpana ekanm anumatha krnna bha hbaii:lol:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    Joined Jun 29, 2009

    ඉස්සරනම් පුද්ගලිකව දන්නා ගොඩදෙනෙක් හිටියා , දැන් නම් 2-3 ක් විතරයි ඉන්නේ,

    රත්තරං නානගේ (මතක විදියට) වාහන හින්ද කාපු කටු ත්‍රෙඩ් එක ගොඩක් හොඳයි