උබ කිරියට සෙට් උන අවුරුද්ද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    2016 😐 රත්තරං අයියා, කිඹුලායියා, Mr Perera, Mr Tom, Polwaththa අයියා එහෙම මතකයි ඒකාලෙ සුපිරි post දානවා
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අලුත් අප්ඩේට් එක එන්න සුමානෙකට විතර කලින්...
     
    • Like
    Reactions: NRTG

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    1872
    ඒකාලෙ සුද්දෝ හිටියේ..කල්ලෝ ටිකක් අඩුයි.
    අහ්ග් තව. කල්ලො නිකන් බල්ලො වගේ හිටියේ..
     
    Last edited:
    • Haha
    • Love
    Reactions: NRTG and magadia

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    umba kohomada kiriya gana danagaththe mulinma ?
    ගූගල් තමයි....

    වාහන ගැන හොයනකොට මුලින්ම සෙට්වුනේ "වාහන හින්ද කාපු කටු" නූල...
    ඒ මම කිරියෙ රෙජිස්ටර් වෙන්න අවුරුදු ගාණකට කලින්...
    කටු නූල නිසා තමයි කිරියට ආසා හිතුනෙ... කටු නූල් තුනම මුල සිට අගට සියලුම පෝස්ට් කියවල තියෙනව මම...



    මට මොකක් හරි සීන් කෝන් එකක් වෙලා ඒ කාලෙ ලොග් වෙන්න බැරිවුනා මේකට...

    මගෙ අයිටී දැනුමෙ හැටියට ඒ කාලෙ සයිට් එකක රෙජිස්ටර් වෙනව කියන්නෙ, රොකට් සයන්ස් වගේ තමයි...
    @Kalegana @Solo Rider
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    2007

    1716827022303.png


    Passe marila ipaduna. Expose wewida danne na
     
    • Like
    Reactions: NRTG

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ඔක්කොම පරන එවුන් බැලින්නම්. එක්කො එකවුන්ට් නැතිවෙලා නැත්තන් දෙදහස් බර ගනන් වල ඉදන් පෝස්ට් බල බලා ඉදලා එකවුන්ට් හදන්න අමතක වෙලා..
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    1872
    ඒකාලෙ සුද්දෝ හිටියේ..කල්ලෝ ටිකක් අඩුයි.
    අහ්ග් තව. කල්ලො නිකන් බල්ලො වගේ හිටියේ..
    අම්මෝ
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,579
    4,335
    113
    2007,8,9 okkogema wage hitiya

    mage kalin acc eka LKS92 da koheda, eka admin block kara kalin hitiye TEENSTAR kiyala ekek ekka gemak dagena,

    dan meken inne :D

    2009 wage meka haduwe mata mataka widiyata
    Thama Matara da bn
    Rata gye natheyi aye