STD test price in private hospitals

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,605
    15,165
    113
    New Zealand
    VDRL, HIV කියන ටෙස්ට් දෙක විතරයිද බන් කරන්නෙ? නැත්නම් මීට අමතරව තවත් වෙන මොනවා හරි ටෙස්ට් එකක් කරනවද? ඔෆිස් එකේ ෆී මෙඩිකල් චෙකප් එකක් කරන්න චාන්ස් එකක් ලැබිලා මාත් ආසිරි එකෙන් ටෙස්ට් එකක් කරා. ඒ පැකේජ් එකේ මේ දෙකත් තිබුනා. හැබැයි අනිත් ටෙස්ට්වල රිසාල්ට් ඔන්ලයින් දැම්මත් , මේ දෙකේ දාන්නෙ නෑ. අපි ලැබ් එකටම ගිහින් ඒවා ගන්න ඕනි
     
    • Like
    Reactions: Tharaka_x

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    Asiri .


    Ikmanata playan hitha hitha Inna deyak Naha.

    Lab ekata call karala okkoka withara tika ahaganna.

    Yanna one than ekka. 100% privacy eka arakshaa karanawaa.

    Gov std clinic 100% sure.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    Positive නම් ප්‍රයිවසි තියනවා
    Negative උනොත් පොලීසිය ගමට එනවා 😆
     
    • Haha
    Reactions: nvhcc89

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    529
    550
    93
    What tests do you want?
    Depends on what you need.
    The government Sexual health clinics test persons with no symptoms for HIV and syphilis bloods only.
    Free of charge. Confidentiality maintained.
    Important to give correct phone number. all other details immaterial.
    Msg if need more details .

    When doing blood tests please note that there is a certain time period after which the tests should be done for most accurate results.
    It is called window period.
    For HIV - 6 weeks after the last unprotected sex.
    For syphilis - 3 months after last sex
    ------ Post added on May 31, 2024 at 6:30 AM

    For more specific requirements, meet a consultant Venereologist.
    ------ Post added on May 31, 2024 at 6:32 AM
     
    • Like
    Reactions: Chamithacc