Russia Neutralizing All US-supplied Weapons by Jamming

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අන්න ගහනවා ඵක දිගටම.. යකාට බය නම් සොහොනෙ ගෙවල් හදන්නේ නෑ කියල ජෝකරය මුලින් දැනගත්තනම් ඔච්චර කන්න වෙන්නේ නෑ..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    ussr GIF
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,689
    1
    14,240
    113
    ATACMS එක්ක ලේසි වෙන්නේ නෑ.
    True shit! S400 එකකට කෙලියා නේද මේ ලගදී. ATACMS කියන්නේ 30 years old tech. මේ වගේ weapons system desing කරන උන්ගේ mind set එක කොහොම වෙන්න ඇත් ද කියල මම බැලුවේ.

    අර Iranian General Soleimaniගේ වාහනේට attack කරල බාබකිව කරාට පස්සේ survive වෙන්න 1% ක හරි chance එකක් තිබ්බොත් කියල, අන්තිමට R9X Hellfire කියල missle එකකිනුත් ගහලා . එකේ මොනවත් blast වෙන්නේ නෑ, කෙලින්ම impact එකට කලින් war head එකේ razor sharp type එකේ blade 6කින් කැපිල ගිහිල්ල චක බ්ලාස්ට් වෙනවා. :baffled:

    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    True shit! S400 එකකට කෙලියා නේද මේ ලගදී. ATACMS කියන්නේ 30 years old tech. මේ වගේ weapons system desing කරන උන්ගේ mind set එක කොහොම වෙන්න ඇත් ද කියල මම බැලුවේ.
    ATACMS ගැන කිව්වම සමහරු හිනා වුනාට,රුසියන්කාරයන්ට ලේසි නෑ ඕවා පත බාන එක. success rate 99% තිබ්බත් අර මිස් වෙන සීයට 1 ඇති එක බැටරි එකක් විනාශ කරන්න.එක දවසින් බිලියන 1/2 විතර වාෂ්ප වුනාම කොහොමද ?
    අර Iranian General Soleimaniගේ වාහනේට attack කරල බාබකිව කරාට පස්සේ survive වෙන්න 1% ක හරි chance එකක් තිබ්බොත් කියල, අන්තිමට R9X Hellfire කියල missle එකකිනුත් ගහලා . එකේ මොනවත් blast වෙන්නේ නෑ, කෙලින්ම impact එකට කලින් war head එකේ razor blade 6කින් කැපිල ගිහිල්ල චක බ්ලාස්ට් වෙනවා. :baffled:

    බ්ලේඩ් variant එක නම් සිරියාවේ බරටම ගැහුවා ඒ කාලේ..

    EMYwkw4-Wo-AIMcwm.jpg

    EMYwkw5-XYAAbw-No.jpg

    මස් වැදලි තමයි ඉතුරු වෙන්නේ.

    GHw4g-Zl-W4-AAas-Z.jpg

    මේකට නම් එකකට වඩා ගහලා වගේ

    මේක නම් ගාසා වලට ගහපු එකක්..මිසයිල් එක එන හැටි බලපන්කෝ කැරකි කැරකි.

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,630
    10,904
    113
    කකෝ
    ATACMS ගැන කිව්වම සමහරු හිනා වුනාට,රුසියන්කාරයන්ට ලේසි නෑ ඕවා පත බාන එක. success rate 99% තිබ්බත් අර මිස් වෙන සීයට 1 ඇති එක බැටරි එකක් විනාශ කරන්න.එක දවසින් බිලියන 1/2 විතර වාෂ්ප වුනාම කොහොමද ?

    බ්ලේඩ් variant එක නම් සිරියාවේ බරටම ගැහුවා ඒ කාලේ..

    EMYwkw4-Wo-AIMcwm.jpg

    EMYwkw5-XYAAbw-No.jpg

    මස් වැදලි තමයි ඉතුරු වෙන්නේ.

    GHw4g-Zl-W4-AAas-Z.jpg

    මේකට නම් එකකට වඩා ගහලා වගේ

    මේක නම් ගාසා වලට ගහපු එකක්..මිසයිල් එක එන හැටි බලපන්කෝ කැරකි කැරකි.

    බං එනව පෙනුනෙ නෑ නෙ
     
    • Like
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,630
    10,904
    113
    ආයේ බලපන් .. :lol:
    නෑ යකුනේ මේ තාම බලනව

    දැක්කා දකුනු කෙරවලෙන්නෙ. පිපිරුවෙත්නෑ කෑලිත් නෑ.
    ATACMS ගැන කිව්වම සමහරු හිනා වුනාට,රුසියන්කාරයන්ට ලේසි නෑ ඕවා පත බාන එක. success rate 99% තිබ්බත් අර මිස් වෙන සීයට 1 ඇති එක බැටරි එකක් විනාශ කරන්න.එක දවසින් බිලියන 1/2 විතර වාෂ්ප වුනාම කොහොමද ?

    බ්ලේඩ් variant එක නම් සිරියාවේ බරටම ගැහුවා ඒ කාලේ..

    EMYwkw4-Wo-AIMcwm.jpg

    EMYwkw5-XYAAbw-No.jpg

    මස් වැදලි තමයි ඉතුරු වෙන්නේ.

    GHw4g-Zl-W4-AAas-Z.jpg

    මේකට නම් එකකට වඩා ගහලා වගේ

    මේක නම් ගාසා වලට ගහපු එකක්..මිසයිල් එක එන හැටි බලපන්කෝ කැරකි කැරකි.

    ------ Post added on May 27, 2024 at 10:22 PM
     
    • Haha
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    නෑ යකුනේ මේ තාම බලනව

    දැක්කා දකුනු කෙරවලෙන්නෙ. පිපිරුවෙත්නෑ කෑලිත් නෑ.

    ------ Post added on May 27, 2024 at 10:22 PM
    ඇති යන්තම්.
     
    • Like
    Reactions: NRTG