ජේවීපි ආන්ඩුවක්
True shit! S400 එකකට කෙලියා නේද මේ ලගදී. ATACMS කියන්නේ 30 years old tech. මේ වගේ weapons system desing කරන උන්ගේ mind set එක කොහොම වෙන්න ඇත් ද කියල මම බැලුවේ.ATACMS එක්ක ලේසි වෙන්නේ නෑ.

ATACMS ගැන කිව්වම සමහරු හිනා වුනාට,රුසියන්කාරයන්ට ලේසි නෑ ඕවා පත බාන එක. success rate 99% තිබ්බත් අර මිස් වෙන සීයට 1 ඇති එක බැටරි එකක් විනාශ කරන්න.එක දවසින් බිලියන 1/2 විතර වාෂ්ප වුනාම කොහොමද ?True shit! S400 එකකට කෙලියා නේද මේ ලගදී. ATACMS කියන්නේ 30 years old tech. මේ වගේ weapons system desing කරන උන්ගේ mind set එක කොහොම වෙන්න ඇත් ද කියල මම බැලුවේ.
අර Iranian General Soleimaniගේ වාහනේට attack කරල බාබකිව කරාට පස්සේ survive වෙන්න 1% ක හරි chance එකක් තිබ්බොත් කියල, අන්තිමට R9X Hellfire කියල missle එකකිනුත් ගහලා . එකේ මොනවත් blast වෙන්නේ නෑ, කෙලින්ම impact එකට කලින් war head එකේ razor blade 6කින් කැපිල ගිහිල්ල චක බ්ලාස්ට් වෙනවා.
ATACMS ගැන කිව්වම සමහරු හිනා වුනාට,රුසියන්කාරයන්ට ලේසි නෑ ඕවා පත බාන එක. success rate 99% තිබ්බත් අර මිස් වෙන සීයට 1 ඇති එක බැටරි එකක් විනාශ කරන්න.එක දවසින් බිලියන 1/2 විතර වාෂ්ප වුනාම කොහොමද ?
බ්ලේඩ් variant එක නම් සිරියාවේ බරටම ගැහුවා ඒ කාලේ..
![]()
![]()
මස් වැදලි තමයි ඉතුරු වෙන්නේ.
![]()
මේකට නම් එකකට වඩා ගහලා වගේ
මේක නම් ගාසා වලට ගහපු එකක්..මිසයිල් එක එන හැටි බලපන්කෝ කැරකි කැරකි.
ආයේ බලපන් ..කකෝ
බං එනව පෙනුනෙ නෑ නෙ

නෑ යකුනේ මේ තාම බලනවආයේ බලපන් ..![]()
ATACMS ගැන කිව්වම සමහරු හිනා වුනාට,රුසියන්කාරයන්ට ලේසි නෑ ඕවා පත බාන එක. success rate 99% තිබ්බත් අර මිස් වෙන සීයට 1 ඇති එක බැටරි එකක් විනාශ කරන්න.එක දවසින් බිලියන 1/2 විතර වාෂ්ප වුනාම කොහොමද ?
බ්ලේඩ් variant එක නම් සිරියාවේ බරටම ගැහුවා ඒ කාලේ..
![]()
![]()
මස් වැදලි තමයි ඉතුරු වෙන්නේ.
![]()
මේකට නම් එකකට වඩා ගහලා වගේ
මේක නම් ගාසා වලට ගහපු එකක්..මිසයිල් එක එන හැටි බලපන්කෝ කැරකි කැරකි.
ඇති යන්තම්.නෑ යකුනේ මේ තාම බලනව
දැක්කා දකුනු කෙරවලෙන්නෙ. පිපිරුවෙත්නෑ කෑලිත් නෑ.
------ Post added on May 27, 2024 at 10:22 PM