Tnx bro .podi Eka ekkama dan innawaහොද වැඩක්
ඌ ලස්සනයි![]()
කානු පල්ලෙන් මැදුරටඋබ වගේ පූසොන්ට ආදරේ එකෙක් හම්බෙන්න ඌ වාසනාවන්තයෙක්.![]()


ඔව් tricat, rabies ඔක්කොම ඩොක්ටර්ගෙන් අහල නියමිත කාලවලදි දෙන්නela kollek ne
mathaka athuwa tricat vaccine eka denna
බලපං උගෙ වාසනාවcongrats milo![]()
පේන හැටියට නම් නම් පණු අමාරු මොකුත් පෙන්නුම් කරන්නෙ නෑ
