අපේ තුමිත් කරෝල පෙට්ටිය උඩ දොයි. උගෙ බරට කරෝල පෙට්ටිය ටිකක් ඇතුලට බැහැලGood work, brother! Adopting a stray cat is the bravest decision that no one else has the balls to make.

Cross breedBreed- CB කියන්නෙ මොකද්ද?
උබ පුසෝ ලැගපු කරවලද බං අර යාළුවගේ කඩේ කියලා විකුනන්නේ?අපේ තුමිත් කරෝල පෙට්ටිය උඩ දොයි. උගෙ බරට කරෝල පෙට්ටිය ටිකක් ඇතුලට බැහැල
හොද වෙලාවට ඉටිකොලයක් දාල තියෙන්නෙ ඒක උඩින්
අපේ ගෙදර දෙන්නගෙන් එක්කෙනෙක්වත් කරෝල කෑල්ලක් දිහා හැරිල බලන්නෙ නෑ
උන් නිදාගන්න කරෝල මේසෙ තෝරගෙන. එතන ආතල් කියල![]()
E kari poosa penna nagood job machan
dan allapu gedara pus ge loku kam balanna oni nah
අපේ ගෙදර පුස් රොත්තක් හිටියා හැමදාම කැලෙන් මියෝ , ලෙන්නු අල්ලාගෙන ඒවිත් ගේ ඇතුලේ මාරගෙන කනවා . ලේ ගේ පුරාමඅපෝ එහෙම කියන්න එපා බං
ගෙදරම කල එළිය වුණා![]()
පොඩි කාලෙ විතරයි කරදරේThis is nice. Potty train karanna . nathnm eliyata yanna purudu karanna Poop danna
උබලගේ එකා බෙටි දාල කනවා ඇති ෂුවර් එකට.පොඩි කාලෙ විතරයි කරදරේ
ලොකු වුණාම බෙටි දාන තැන ලොවෙත් හොයන්න බෑ
අල්ලපු වත්තෙඋබලගේ එකා බෙටි දාල කනවා ඇති ෂුවර් එකට.
ඕකුන් ඒ වගේ ජාතියක්
