Paare hitapu poosek hadanna decide kara

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,896
    34,233
    113
    ඔව් tricat, rabies ඔක්කොම ඩොක්ටර්ගෙන් අහල නියමිත කාලවලදි දෙන්න
    උඹ බයෝ කළා නම් පශු වෛද්‍ය කෙනෙක් වෙන්න තිබුණා
     
    • Like
    Reactions: AnuradhaRa

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,339
    1
    57,391
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දැන් මාස දෙකකට විතර කලින් තුවාල කරගත්ත පූසෙක්ට බෙහෙත් කරලා කන්න දීල හැදුවා. මාසයක් විතර යනකොට තුවාල සනීප වෙනකොට ඌ අල්ලපු ගෙදර පූසිව රවට්ටගෙන ඇවිත් අපේ ගෙදර ඉස්සරහ තියාගෙන ගහන්න පටන් ගත්ත.

    ටික දවසකට පස්සෙ ඒ පූසිව අතෑරලා වෙන පූසියෙක් ගෙනාව. දවසක් දෙකක් හිටිය ඊට පස්සෙ දෙන්නම යන්න ගියා.

    මට ඉන්දරේව මතක් වුනේ

    image.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    අව්වට වේලි වේලි, වැස්සට තෙමි තෙමි සාගින්නෙන් ජීවත් වෙන්න නියමිත ජීවිතයක ඉරනම උබ වෙනස් කරා. ඒ පිනම ඇති. උබට වරදින්නෙ නෑ.
     
    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,135
    718
    113
    38
    kalutara
    ගුරුතුමා;= මොකද ළමයා පුසිව පන්තියට ගෙනාවේ

    ලමයා;=තාත්ත කිව්ව අම්මට ලමයා පන්ති ගියාම පුසිව කනව කියලා
    ------ Post added on May 28, 2024 at 9:41 PM
     
    Fock

    Active member
  • Oct 20, 2014
    107
    25
    28
    Paw bung moo. Podi ekage skole gawa hitiye. Kawru hari daala gihin. Mahge passen awa. Mata oowa daala enna hitha dunne na.
    Great! Tricat+rabies aniwa denna. Deworm karanna. Kaama eka litter box eka langa thiyanna epa. Litter eka wenama thiyanna. Within 6 months neuter karanna. He will stop being territorial and spraying.
     
    • Love
    Reactions: saffron2017

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    Good work, brother! Adopting a stray cat is the bravest decision that no one else has the balls to make.
    Tnx bro

    අව්වට වේලි වේලි, වැස්සට තෙමි තෙමි සාගින්නෙන් ජීවත් වෙන්න නියමිත ජීවිතයක ඉරනම උබ වෙනස් කරා. ඒ පිනම ඇති. උබට වරදින්නෙ නෑ.
    Umbe oya wachana Tika athi bung Mata hariyanna
    ------ Post added on May 29, 2024 at 12:11 AM