2024 ubalage dreams

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,744
    30,745
    113
    සුපිරියට ප්ලෑන් කරලා නම් තියනවා ගහන්න ඕන ගේම. කරන්න ගියාම එන කාලක්ණ්ණි වැඩ කල්දාන හුත්තෙ පුරුද්ද නිසා කල් දදා ඉන්නවා 😒 office එකේ වැඩ ටික විතරයි හරියට වෙන්නෙ ඒවා අනිවා කරන්න ඕන හින්දා + ඒවට මට කල්දාන්න බැරි ඩෙඩ්ලයින් තියන නිසා. ඒ ඇරෙන්න මගෙ දියුණුවට ගහලා තියන ප්ලෑන් දවසින් දවස කල් යනවා 😐