Vison Care is overrated. Try going to Vasan. I went there 10 years back and it was excellent. Not sure how the service level is now
කාලෙන් කාලෙට මාරු කරද්දි කන්නාඩි නැතුව පේන ගාන අඩු වෙන්වා කියලා දැනෙන් නැද්ද බං, මාරු නොකරත් බෑ කරන්නත් බෑ වගේ මයින්ඩ් එකක මං ඉන්නේKaalen kaaleta maru karanna ona bn lens. Ape eye sight wenas wenawa. At least once every 2 years.
Mama pennuwe Dr. Muditha Kulathunga ta.

Thama nehe machan. Mixed reviews tiyena nisa bayayi. Doctor qwa den 35 nisa progress newathila wenna puluawan kiyala. Masa 6kin check karamu qwa.Cross-linking treatment eka kare nadda machn ?
Koi katath Corneal topography ekak karapan.මේකයි සීන් එක . මම කන්නාඩි දානව. දැන් ඊටහපන් මගෙ වම් ඇහේ Astigmatism වගේ ඇවිල්ල. රෑට පාරෙ බයික් පදින්න පට්ට අමාරුයි ලයිට් නිසා පාර පෙන්නෙ නැ. වහින වෙලාවට කොහොමත් බැ.
මෙකට බෙහෙත් තියෙනවද මට හොද Doc කෙනෙක් Suggest කරපන්කො. එපා වෙලා තියෙන්නෙ.
Black Background එකේ තියෙන white අකුරුත් කියවනකොට පොඩ්ඩක් ඩබල් වෙනව. රෑට වාහන වල ලයිට් ඊට හපන් බන් එපා වෙලා තියෙන්නෙ
Vision Care eke Vision therapy gana kauda danne
![]()
මම විෂන් කෙයාර් එකේ විෂන් තෙරපි 10 ක් විතර කරා.
සල්ලි යනවා විතරයි..
ෆොටෝ ක්‍රෝමික් dark lens එකකික් කන්නාඩිය හැදුවේ..
වර්ධයනක් නැත මගේ නම්.
Doc මකුළුඔලුව ගාවට මුලින් ගියේ.. පස්සේ ගියා කෙනා ගේ නම් මතක නෑ මම ආසිරි එකේ හිටියේ
ade ow bn tika tiak aduwenawa wage therenawa . mage me dewani set eka,කාලෙන් කාලෙට මාරු කරද්දි කන්නාඩි නැතුව පේන ගාන අඩු වෙන්වා කියලා දැනෙන් නැද්ද බං, මාරු නොකරත් බෑ කරන්නත් බෑ වගේ මයින්ඩ් එකක මං ඉන්නේ![]()
machan meka karanna dokek channel karanna oneda? smahara doc la hena pandithai bn test karanna denne na unta one eka un karanneKoi katath Corneal topography ekak karapan.
thanks bn. mata blood pressure, sugar mukuth naඋඹ pressure එක තියෙනවද කියලා බැලුවද? හොම්ද ඇස් දොස්තර කෙනෙක් chanel කරලා බලපන්. Get well soon bro![]()
aluthma specs bn. lens deka poddk wath seerila nalenses සිරුනාමත් ඕක වෙන්න පුළුවන්. අපි lenses පිහදානකොට පොඩ්ඩක් ඔව්වා කැපෙනවා. හෙල්මට් වයිසර් වලටත් ඔහොම වෙනවා සීරුනාම
Machan mawa lankawedi hariyata beluwe nehe. nethnam meeta kalin allaganna tibba. mama lankawata apu welawe hena try ekak dunna mage awula kiyanna.. umba kiynawa wage eyala kiyana eka ehuwe ne. oka karana hospital ekak hoyala balala test eka karanna puluwan ethi.ade ow bn tika tiak aduwenawa wage therenawa . mage me dewani set eka,
machan meka karanna dokek channel karanna oneda? smahara doc la hena pandithai bn test karanna denne na unta one eka un karanne
thanks bn. mata blood pressure, sugar mukuth na
------ Post added on May 29, 2024 at 8:00 PM
Mama 2022 idan thamai mulinma daanna gaththe. Doca a kaale kiwwa age ekath ekka eye sight wenas wena nisa a awashya widiyata maru karanna kiyala. Samahara unge tikak kal kannadi dammama eye sight recover wenawa. Eeta passe specs ona naha.කාලෙන් කාලෙට මාරු කරද්දි කන්නාඩි නැතුව පේන ගාන අඩු වෙන්වා කියලා දැනෙන් නැද්ද බං, මාරු නොකරත් බෑ කරන්නත් බෑ වගේ මයින්ඩ් එකක මං ඉන්නේ![]()
uba kohomada as deken screenshot ekak gatte mehema
eka thamai machan. balamu mn ikmntama eye doc knk lgata ynwaMachan mawa lankawedi hariyata beluwe nehe. nethnam meeta kalin allaganna tibba. mama lankawata apu welawe hena try ekak dunna mage awula kiyanna.. umba kiynawa wage eyala kiyana eka ehuwe ne. oka karana hospital ekak hoyala balala test eka karanna puluwan ethi.
astigmatism dekak tiyenawa
Regular Astigmatism : due to eye shape
Irregular Astigmatism : cornea eka shape eka awulak, meka nam wede karadarai.
මං අව්වුරු 10ක් විතර බං,දැන් 4 වෙනි කන්නාඩි 2,එකෙන් එක අඩු වෙන එක විතරයි වෙන්නේMama 2022 idan thamai mulinma daanna gaththe. Doca a kaale kiwwa age ekath ekka eye sight wenas wena nisa a awashya widiyata maru karanna kiyala. Samahara unge tikak kal kannadi dammama eye sight recover wenawa. Eeta passe specs ona naha.
Wam aha awul yanawa ange sema wadi wunamath.

Yakkala Ceylon Hospital eketh innawa Ehema Ayurveda Specialist Dr la. Oye seen eka karanawa.මාවනැල්ල අවට ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් ඉන්නවලු ...
එයා බෙහෙත් බඳින්නේ අතේ ඇඟිලි වලටලු ...
දන්න කෙනෙක් ඒ ගැන අපිටත් දැනගන්න විස්තර කියන්නකෝ ..
Eye floaters thiyenawada?මං අව්වුරු 10ක් විතර බං,දැන් 4 වෙනි කන්නාඩි 2,එකෙන් එක අඩු වෙන එක විතරයි වෙන්නේ![]()