කන්නාඩි දාන උන් වරෙන් පොඩ්ඩක්

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    image.jpg
    මේ පොටෝ එකේ ලයිට් එලි වැදිල තරු විසි වෙනව වගේද පේන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,290
    32,013
    113
    මේකයි සීන් එක . මම කන්නාඩි දානව. දැන් ඊටහපන් මගෙ වම් ඇහේ Astigmatism වගේ ඇවිල්ල. රෑට පාරෙ බයික් පදින්න පට්ට අමාරුයි ලයිට් නිසා පාර පෙන්නෙ නැ. වහින වෙලාවට කොහොමත් බැ.

    මෙකට බෙහෙත් තියෙනවද මට හොද Doc කෙනෙක් Suggest කරපන්කො. එපා වෙලා තියෙන්නෙ.

    Black Background එකේ තියෙන white අකුරුත් කියවනකොට පොඩ්ඩක් ඩබල් වෙනව. රෑට වාහන වල ලයිට් ඊට හපන් බන් එපා වෙලා තියෙන්නෙ

    Vision Care eke Vision therapy gana kauda danne

    image.jpg
    Girls la ehema dakiddi penne kohomada?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මම 6 වසරෙ ඉඳන් කන්නාඩි දාන්නෙ දැන් වයස 32ක් එන්න එන්නම වැඩේ අවුල් වෙනව. ලේසෙක් එකක් කරන්න කියල තමා හිතාගෙන ඉන්නෙ. නැත්නම් මෙහෙම ගියොත් 45 විතර වෙනකොට පොට්ටයෙක් වෙනව. ලේසැක් එකක ගාන තමා දරන්න පොඩ්ඩක් අමාරු 😢
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    lasek n lasik ගැන දන්න කෙනෙක් පැහැදිලි කරන්නකො. කාචයක් implant කරනවද. permanant solution එකක්ද? වයසක අයට හරියන්නෙ නැද්ද? ඇයි වැඩිය ප්‍රසිද්ද නැත්තෙ
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    මම 6 වසරෙ ඉඳන් කන්නාඩි දාන්නෙ දැන් වයස 32ක් එන්න එන්නම වැඩේ අවුල් වෙනව. ලේසෙක් එකක් කරන්න කියල තමා හිතාගෙන ඉන්නෙ. නැත්නම් මෙහෙම ගියොත් 45 විතර වෙනකොට පොට්ටයෙක් වෙනව. ලේසැක් එකක ගාන තමා දරන්න පොඩ්ඩක් අමාරු 😢
    enna ennama wede awul yanawa nam lasik karanna be
    lasik karanna nam stable vision ekak tiyenna one adu gane 1 year wath
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    lasek n lasik ගැන දන්න කෙනෙක් පැහැදිලි කරන්නකො. කාචයක් implant කරනවද. permanant solution එකක්ද? වයසක අයට හරියන්නෙ නැද්ද? ඇයි වැඩිය ප්‍රසිද්ද නැත්තෙ
    youtube balanna eka tama lesima
    permanent solution ekak
    wayasaka ayatath puluwan eth eta wada young ayata tama hoda
    prasidda neththe cost eka nisa