පාස්කු

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    මේක කලේ ඉන්දියාව බං.. කතා කරන්න යන ඒකා අත්අඩංගුවට ගන්නවා

    ඉන්දියාවෙදි ඇල්ලූ අයි.එස්. හතරදෙනා ගැන ටීවී එකේ කියන්න ගිය ආචාර්ය පුන්සර අමරසිංහ අත්අඩංගුවට ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පැමිණි අයි.එස්.සාමාජිකයන් බව කියමින් අහමදාබාද් ගුවන්තොටුපොළේදී ගුජරාටි ත්‍රස්ත විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා සම්බන්ධයෙන් හිරු පෞද්ගලික රූපවාහිනී නාලිකාවට පැමිණ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතාව ඊයේ (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනාගේ නම් පාස්කු කොමිෂන් සභා වාර්තාව මඟින් පුනරුත්ථාපනය කළ යුතු යැයි සඳහන් නම් ලැයිස්තුව අතර ඇතැයි ආචාර්ය පුන්සිරි අමරසිංහ මහතා එම රූපවාහිනී වැඩසටහනේ දී පවසා තිබුණි. ඒ සම්බන්ධයෙන් ඔහු දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක්ද කරනු ලැබීය. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේත් විශේෂ අවධානයකට යොමුකරනු ලබන්නේ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් සිව් දෙනාගේ නමක් ගමක් පාස්කු කොමිෂන් සභාවේ සටහන්ව නොමැති වූ බැවිනි. නැවත නැවත ඒ ගැන පාස්කු කොමිෂන් සභාවේ වාර්තාව පරීක්ෂාකර බලා අවසානයේ දී ඊයේ (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඔහු ඒ කළ ප්‍රකාශයට අදාළ සැකකරුවන් සිව් දෙනා ගැන පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සටහන්ව ඇත්තේ කුමන පිටුවකදැයි කියාය. එම ප්‍රශ්න කිරීමේදී නිසි පිළිතුරක් ලබාදිය නොහැකි වූ ආචාර්ය පුන්සර අමරසිංහ මහතා තහවුරු නොවූ පදනම් විරහිත ප්‍රකාශයක් රූපවාහිනී මාධ්‍යයෙන් පැවසීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගත් බවත් අද දිනයේ අධිකරණයට ඉදිරිපත්කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    ඕක මොකා කලත් පොනිලයි පයිත්‍රීමාලයි ඇතුළු පොහොට්ටු බැල්ලිගෙ පුතාල නඩය වැඩේට සම්බන්දයි. ඒ නිසා කවදාවත් රනිල් හෝ පොහොට්ටු ආණ්ඩු තියෙනකන් ඕකට සාදාරණයක් වෙන්නේ නෑ.
    අද වෙනකන් කිසිම පරීක්ෂණයක් නොකර ඕක ඇදගෙන යන්නේ, මිනිස්සුන්ටම පාස්කු ප්‍රහාරේ කියන වචනේ අහද්දිත් මිනිස්සුන්ට අප්පිරිය වෙන ගානට එනකන්.
     
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    ඉන්දියාව කරේ ලංකාවේ උන් දැනුවත්ව..ඒකනේ අර sri lanka is a part of india කියල කියපු ඵකාට උගේ තාත්තත් කලින් බෝම්බ පුපුරනව කියල කිව්වෙ.. දැන් ඵහෙම කරපු උන්වම උඩ තියන් ඉන්නව බෝම්බ වැදුණ කට්ටිය..ලංකාවේ උන් ඉතිං කොහොමත් ලැජ්ජාවක් නෑනේ..සති දෙකෙන් ඔක්කොම අමතකයි..😐
     
    • Like
    Reactions: rajitha_5j

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේක කලේ ඉන්දියාව බං.. කතා කරන්න යන ඒකා අත්අඩංගුවට ගන්නවා

    ඉන්දියාවෙදි ඇල්ලූ අයි.එස්. හතරදෙනා ගැන ටීවී එකේ කියන්න ගිය ආචාර්ය පුන්සර අමරසිංහ අත්අඩංගුවට ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පැමිණි අයි.එස්.සාමාජිකයන් බව කියමින් අහමදාබාද් ගුවන්තොටුපොළේදී ගුජරාටි ත්‍රස්ත විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා සම්බන්ධයෙන් හිරු පෞද්ගලික රූපවාහිනී නාලිකාවට පැමිණ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතාව ඊයේ (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනාගේ නම් පාස්කු කොමිෂන් සභා වාර්තාව මඟින් පුනරුත්ථාපනය කළ යුතු යැයි සඳහන් නම් ලැයිස්තුව අතර ඇතැයි ආචාර්ය පුන්සිරි අමරසිංහ මහතා එම රූපවාහිනී වැඩසටහනේ දී පවසා තිබුණි. ඒ සම්බන්ධයෙන් ඔහු දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක්ද කරනු ලැබීය. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේත් විශේෂ අවධානයකට යොමුකරනු ලබන්නේ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් සිව් දෙනාගේ නමක් ගමක් පාස්කු කොමිෂන් සභාවේ සටහන්ව නොමැති වූ බැවිනි. නැවත නැවත ඒ ගැන පාස්කු කොමිෂන් සභාවේ වාර්තාව පරීක්ෂාකර බලා අවසානයේ දී ඊයේ (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඔහු ඒ කළ ප්‍රකාශයට අදාළ සැකකරුවන් සිව් දෙනා ගැන පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සටහන්ව ඇත්තේ කුමන පිටුවකදැයි කියාය. එම ප්‍රශ්න කිරීමේදී නිසි පිළිතුරක් ලබාදිය නොහැකි වූ ආචාර්ය පුන්සර අමරසිංහ මහතා තහවුරු නොවූ පදනම් විරහිත ප්‍රකාශයක් රූපවාහිනී මාධ්‍යයෙන් පැවසීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගත් බවත් අද දිනයේ අධිකරණයට ඉදිරිපත්කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    දැනට වැරදිකාරයෝ වෙලා ඉන්න සේරම තනි සිංහල බෞද්ධයො නේ ද? 🤣

    @Al Baik සමාවෙයන් බෝම්බ ගහලා තියෙන්නේ අපේ ජාතියේ උන් 🙏😅
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    @SLK_sri දෙමළා ඒක තමා ඉන්දියන් ඩස්පයොන්ව සුද්ද කරන්න ගිය ටිකේම ත්‍රෙඩ් දම දම මහන්‍සි වුනේ..😅😅

    අඩෝ @N A K A M U R A උඹේ CID තාත්තට කියල මූව අත්තඩංගුවට ගනිං

    අහ් චපාතියා කෝමද උඹලගෙ චපාතියෝ දුන්න ගේම තොපිට පුකෙන්ම යන්න..තව පුක දීපන්..😅😅😅
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @SLK_sri දෙමළා ඒක තමා ඉන්දියන් ඩස්පයොන්ව සුද්ද කරන්න ගිය ටිකේම ත්‍රෙඩ් දම දම මහන්‍සි වුනේ..😅😅

    අහ් චපාතියා කෝමද උඹලගෙ චපාතියෝ දුන්න ගේම තොපිට පුකෙන්ම යන්න..තව පුක දීපන්..😅😅😅

    dan tho kiyanne ahu wechcha set eka tharthawadin neweida???
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    @SLK_sri දෙමළා ඒක තමා ඉන්දියන් ඩස්පයොන්ව සුද්ද කරන්න ගිය ටිකේම ත්‍රෙඩ් දම දම මහන්‍සි වුනේ..😅😅

    අහ් චපාතියා කෝමද උඹලගෙ චපාතියෝ දුන්න ගේම තොපිට පුකෙන්ම යන්න..තව පුක දීපන්..😅😅😅
    අන්න චපාතියා ඩස්පයන්ට රටම විකුණනවා. මීක් කියපන් කැ* චීනෝ