Still 🌧 🌧?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,767
    1
    100,151
    113
    33
    Kalutara
    නෑ පායලා. උදේටත් පෑව්වොත් හොඳයි මට ටෙලිකොම් එකට යන්න ඕන.
     
    • Like
    Reactions: NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,308
    36,194
    113
    මැදමහනුවර
    දැන් පොඩඩකට ඉස්සෙල්ල හීනයක් දැක්කා

    මට හරියටම පනහයි විසි ගණන්වල කෙල්ලෙක් හොයන්න
    ඒ කපු වැඩ කරන නාකි ඩයල් එකක් හම්බෙන්න ගිහිල්ලා
    ඌ ඉස්සරහ මට ඒ දවස්වල බැඳගන්න බැරිවෙච්ච එකට දුක්වෙනවා
    නාකියා මට කියනවා "පුතා උඹ දැන් උඩ රාක්ක වලට ගිහින් තියෙන්නේ" කියලා