touch scree ewa ikmata awul yanawada?Kiribathgoda Sha Tech eke thibba touch screen ekak Core I5 - 8th Gen, 8GB Ram, 128 SSD, - 69,900/-.
poddak balapan...
touch scree ewa ikmata awul yanawada?Kiribathgoda Sha Tech eke thibba touch screen ekak Core I5 - 8th Gen, 8GB Ram, 128 SSD, - 69,900/-.
poddak balapan...
eaka nam danne naha ban...touch scree ewa ikmata awul yanawada?
okak 6yrs 24hrs tama running as a server. software nam aul neme. condition balala ganna. maybe ssd replaced. et use karanna puluwan wenna oni
මම දාපු තැන බඩු ඉවරලු.80න් එහා අනික් තැන්වල.Kiribathgoda Sha Tech eke thibba touch screen ekak Core I5 - 8th Gen, 8GB Ram, 128 SSD, - 69,900/-.
poddak balapan...
15.6'' එකක් පාවිච්චි කරලා 14" ගියාම අවුල් නේ. 15.6" එකක් හොයාගන්නම බැරි වුනොත් ඕකක් තමයි ගන්න වෙන්නේ.t480 th hodai okema 14" eka.
meweth adu athi
https://elakiri.com/threads/royce-world-uae-sri-lanka-laptop.2155440/
https://web.facebook.com/mpclk
https://www.usedcomputers.lk/
------ Post added on May 30, 2024 at 12:42 PM
Kiribathgoda Sha Tech මුන්ගේ ඔන්ලයින් ෂොප් මොකුත් නැද්ද විස්තරයක් බලාගන්න.
site eke load wenawa horaida?
myitem ungeth balapan tikak.
හොයපු මොඩල් එක නම් ඌගේ සයිට් එකේ නෑ.ara horana online daana lapshop.lk kollageth badu hodai, eth ganan wedi uge.
Mata eke anit patta. 15.6 aul. 14 ho eta adu thamai set wenneමම දාපු තැන බඩු ඉවරලු.80න් එහා අනික් තැන්වල.
Kiribathgoda Sha Tech මුන්ගේ ඔන්ලයින් ෂොප් මොකුත් නැද්ද විස්තරයක් බලාගන්න.
15.6'' එකක් පාවිච්චි කරලා 14" ගියාම අවුල් නේ. 15.6" එකක් හොයාගන්නම බැරි වුනොත් ඕකක් තමයි ගන්න වෙන්නේ.
------ Post added on Jun 4, 2024 at 8:49 PM
මුල ඉදලම 14" ද පාවිච්චි කලේ'?Mata eke anit patta. 15.6 aul. 14 ho eta adu thamai set wenne