Royce World UAE & Sri Lanka laptop

mac22

Active member
  • Feb 21, 2011
    297
    30
    28
    www.cobylk.co.cc
    මචංලා Facebook එකේ තියෙන page එකක් Royce World UAE & Sri Lanka laptop ගනන් අඩුයි. ගෙනත් දෙන්න 2000 දෙන්න ඔනි. Price list eka. මේක Scam එකක්ද?
     
    Last edited:
    • Wow
    Reactions: TechnWeb

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    මුකුත් පේන්නේ නෑ.
    හැබැයි FB එකේ දාලා තියෙන ගනං නං මෙහේ අනිත් තැන් වලට වඩා ලාබයි. Warranty ගැන නං කිසිම දෙයක් කියන්න බෑ...🤔
     
    • Like
    Reactions: TechnWeb