ජේතවන අකුණු සන්නායකය සොරාගත්තාට, අවසාන කීප දෙනා අතරට තේරී පත්වී ඡයගත් ප්‍රසිද්ධ රියැලිටි ගායකයකු ඇතුළු පහක් හසුවේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කිරිමෙි සිද්ධියට එම ජාවාරමේ මහ මොළකරැ බව කියන රූපවාහිනී නාලිකාවක රියැලිටි තරගයකට සහභාගීවී අවසාන කීප දෙනා අතරට තේරී පත්වී ඡයගත් ප්‍රසිද්ධ ගායකයකු ඇතුළු

    සැකකරුවන් පස්දෙනකු අකුණු සන්නායකයේ ආරෝපණය පරීක්ෂා කරන කරන උපාංගයක් , නවීන මෝටර් රථයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන පහක් සමඟ අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය පවසයි.


    අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කර රැගෙන යාමට පැමිණි බව කියන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇත.

    මෙම අකුණු සන්නායකයේ ඇති යම් ආරෝපණයක්, යන්ත්‍රානුසාරයෙන් ලබා ගෙන එය රුපියල් කෝටි 500කට පමණ මුදලකට විකිණීමට සූදානම්ව සිට ඇතැයි පොලිසිය කළ පරික්ෂණ වලදි හෙළිවි ඇත.

    මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ , පොළොන්නරුව කාලිංග ඇල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි එම ගායකයා, කල් අඩිය පුත්තලම , මකුල් වැව, වැල්ලව, බඩල්ගම මීරිගම , යටි ගහගල, මහනුවර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23, 32, 35 සහ 56 වියේ පසු වන පුද්ගලයන් තිදෙනෙකු බව . පොලිසිය පවසයි.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,583
    53,823
    113
    Colombo
    මෙම අකුණු සන්නායකයේ ඇති යම් ආරෝපණයක්, යන්ත්‍රානුසාරයෙන් ලබා ගෙන එය රුපියල් කෝටි 500කට පමණ මුදලකට විකිණීමට සූදානම්ව සිට ඇතැයි පොලිසිය කළ පරික්ෂණ වලදි හෙළිවි ඇත

    විස්ව සට්තියද ?
     
    • Wow
    Reactions: NRTG

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    මොන මගුලක්ද පරණ පිත්තල තඹ වලින් කරන්නේ

    කොහොමත් ගායකයා නිදහස් වෙයි. කලිනුත් හිටියනේ ඉබ්බෝ උස්සපු, කුඩු විකුණපු ගායකයෝ කෝ මොකුත් උනාද නෑ නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    චූඩා මාණික්‍යක් සොරා කෑ බහිරවයෙක් අසුකරගැනීමට අවශ්‍ය නං මාලිමාවට චන්දෙ දෙන්ඩ :lol:
     
    • Like
    Reactions: SLK_sri and NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,988
    6,359
    113
    kandy
    මොන මගුලක්ද පරණ පිත්තල තඹ වලින් කරන්නේ

    කොහොමත් ගායකයා නිදහස් වෙයි. කලිනුත් හිටියනේ ඉබ්බෝ උස්සපු, කුඩු විකුණපු ගායකයෝ කෝ මොකුත් උනාද නෑ නේ
    Parana piththala? Mewage watinakama kiyanna ba bn echcharakata watinawa. Ekane mewa aran giye wena ratawal walata. Specially VOC akunu sannayaka. Normal ewa newei oya. Eke iridium kiyana lohaya thiyanawa. Anna eka watinawa

    මොකක්ද බං මේ සින් එක ? එහෙම. ආරෝපණ ඕකේ රැඳෙන්නේ කොහොමද ? අකුණු සන්නයකයකින් වෙන්නේ ආරෝපණ පොලවට යවන එකනෙ.
    Lankawe ewage wena scene ekak thiyenne. Ekai mewa minissu hoyanne. Akunu wadila wadila oya iridium eka mchn powerful wenawa. Iridium, tcopper mix krala thama oya sannayaka hadala tynwa kynne.

    අන්න එහෙම powerful උන iridium ලෝහය තියන කොටසට හාල් ඇටයක් ලං කරාම ඒක කලු පාට වෙන්න පිච්චෙනva. Torch එකක් ලං කරාම bulb එක උනත් පිච්චෙන එක වෙනවා. ඒ වගේම ඒ iridium තියන කොටසින් එක එක අම්ල හදන්න පුළුවන්
    ------ Post added on Jun 5, 2024 at 8:35 AM

    Reason
    ------ Post added on Jun 5, 2024 at 8:37 AM
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    කාලෙකට කලින් තේවතු වල පරන බංගලා වල අකුණු සන්නායක ඉස්සුවා.දැන් චෛත්‍ය වල ගලවනවා වගේ.
     
    • Sad
    Reactions: sahan50 and NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,988
    6,359
    113
    kandy
    පුදුම එවුන් තමයි ඉන්නේ සල්ලි හම්බ වෙනවානම් අම්මා තාත්තා හරි විකුණයි :baffled:
    පරණ වලව් වල අකුණු සන්නායක දන්න විදිහට ඔක්කොම වගේ ගලවල ගත්තා අපේ අය. ගොඩක් විකුණලා දැම්මා වෙන රටවලට

    අවුරුදු සිය ගණනක් පරණ රුවන්වැලි සෑයේ තිබ්බ චුඩා මාණික්‍ය යත් ගලවල වෙන එකක් තිබ්බනේ. ඒකටත් යටි අරමුණක් තියෙන්න ඇති
    ------ Post added on Jun 5, 2024 at 8:50 AM
     
    • Sad
    • Like
    Reactions: Solo Rider and NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මොකක්ද බං මේ සින් එක ? එහෙම ආරෝපණ ඕකේ රැඳෙන්නේ කොහොමද ? අකුණු සන්නයකයකින් වෙන්නේ ආරෝපණ පොලවට යවන එකනෙ.
    pump and dump ගේමක් යන්නේ

    VOC කාසි ,ගෙම්බා මාර්ක් machines ටිකක් හොයා ගත්ත උන් ටිකක් කතාවක් යැව්වා

    රැජිනගේ මිනිබිරියක් ඇවිත් VOC කාසි ,ගෙම්බා මාර්ක් singer machines හොයනවා ලු (ඇත්තට මොකෙක් හරි එන්න ඇති සමහර විට මුන් එකෙන් හම්බ කරා කතා යවල ) ලක්ෂ බර ගණන් වලට ,

    සල්ලි අතේ තියෙන උන් ලක්ෂ 5 ට නම් ගෙම්බා මාර්ක් singer machine එකක් යන්නේ 50,000 ගන්නවා විකුනන්න හිතාගෙන :lol:
    අන්තිමේදී යකඩ වලට දෙන්න වෙන්නේ .

    අවුරුදු බර ගානකට කලින් අපේ පැති වලටත් ආව guide කාරයෙක් ඕව හොයන් .

    රැජිනගේ මිනිබිරී එංගලන්තේ හොයන්නේ නෙදර්ලන්තේ පරණ කාසි , ඇමරිකන් singer ගෙම්බා මාර්කස් idk :P


    ඕකම කරා කරපිංචා වල මැද කෑල්ලට වැල්ල පට්ට ප්‍රසිද්ධ උන කාලේ

    තව පරණ tv කතාව
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,363
    1,954
    113
    දැන් ලැබුණු ආරංචිය : පොළොන්නරුවේ හෝටලයක ඉද්දි තමයි අල්ලලා තියෙන්නේ. ගායකයා වරුණ මධුශංක. වත්තල ගායකයෙක් සිරස සුපර් ස්ටාර් සීසන් 1.