පොනිලා මේ මොකාටද එන්න හදන්නේ !

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    .

    ඉන්දියාවේදි අත්අඩංගුවට ගත් සැකකරුවන් ආගමික අන්තවාදියෝ නෙමෙයි – කමල් ගුණරත්න

    k780xDB.png

    ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මිස ආගමික අන්තවාදීන් නොවන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසනවා.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

    “මේ කාරණය සම්බන්ධයෙන් අපේ බුද්ධි අංශ අවධානයෙන් ඉන්නවා. ඉන්දියාවට ගිය පුද්ගලයන් හතර දෙනා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන අතර, ඔවුන්ගේ සගයන් පිළිබඳවද පරීක්ෂණ සිදුකෙරෙමින් පවතිනවා… ඉදිරියට යන පරීක්ෂණයක් ගැන මට අදහස් දැක්විය නොහැක. කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සිව්දෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මිස ආගමික අන්තවාදීන් නොවේ. එහෙම කිසිම සම්බන්ධයක් නැහැ….

    ආරක්ෂක ලේකම්වරයා ලෙස මට ජනතාවට සහතිකයක් දෙන්න පුළුවන් අපි අපේ ජාතික ආරක්‍ෂාව ගැන අවදියෙන් ඉන්නවා කියලා.
    පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි සිද්ධීන් නැවත ඇති වන්නේ නැහැ…

    කෙසේ වෙතත් ඔහු කියා සිටියේ, ඉන්දියාවෙන් ලැබුණු බුද්ධි තොරතුරු මත පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

    1T0KDau.png

    Code:
    https://www.news19.lk/the-suspects-arrested-in-india-are-not-religious-extremists-kamal-gunaratne/
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama

    ඡන්ද කුට්ටිය තියාගන් එපැයි. පොහොට්ටුව හා npp එකටත් ජාතික ආරක්ෂාව විකුන්නන පුලුවන් මුන් අන්තවාදින් කිව්ව ගමන්.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඡන්ද කුට්ටිය තියාගන් එපැයි. පොහොට්ටුව හා npp එකටත් ජාතික ආරක්ෂාව විකුන්නන පුලුවන් මුන් අන්තවාදින් කිව්ව ගමන්.

    වෙන උන් කියන්න දෙයක් නෑනෙ ඉන්දියාවෙන් කෙලින්ම කියල තියෙනවා නේ. මුන් සම්බන්දයි. මුන්ව අල්ලාගත්තේ පාකිස්තානේ ISIS එකෙක් එක්ක ගනුදෙනු කරකර ඉද්දීමයි කියල. Government එකෙන් ඒක වහන්න දඟලන්නේ කාව බේරන්නද කියන එකයි ප්‍රශ්නේ.

    Code:
    https://indianexpress.com/article/world/india-deal-isis-suspects-arrested-gujarat-says-sri-lankan-govt-9355023/

    HUMpciI.jpeg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    වෙන උන් කියන්න දෙයක් නෑනෙ ඉන්දියාවෙන් කෙලින්ම කියල තියෙනවා නේ. මුන් සම්බන්දයි. මුන්ව අල්ලාගත්තේ පාකිස්තානේ ISIS එකෙක් එක්ක ගනුදෙනු කරකර ඉද්දීමයි කියල. Government එකෙන් ඒක වහන්න දඟලන්නේ කාව බේරන්නද කියන එකයි ප්‍රශ්නේ.

    Code:
    https://indianexpress.com/article/world/india-deal-isis-suspects-arrested-gujarat-says-sri-lankan-govt-9355023/

    HUMpciI.jpeg

    තමත් බහුතරකයට ඕවල අප්ඩේට් යන්නැ බං. සෝෂල් මිඩියා හිටියත් නිවුස් දන්නැති කියක් ඉන්නවාද. කමල් කිව්වම ඒකට බරක් එනවා. ඒවා නිවුස් වලට ගහනවා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මෝදි පොන්ස් ගේ චන්ද ගුණ්ඩු.ඒක ඉන්දියන් මීඩ්යා වලින්ම කියල තිබ්බා..🤮
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මුන්ට නහය ලගින් ගියත් ත්‍රස්ථවාදියෝ අල්ලන්න බෑ. බෝම්ම ගහපු එවුන් අල්ලගන්නත් බැරි උනානේ :rofl: