fast charging cables අඩුවට

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අලි එක්ස්ප්‍රස් එකේ fast charging cables අඩුවට තියෙනවා දැක්කා.. සාධාරණයි කියලා හිතෙනවා අරන් තියාගනිල්ලා..

    ලංකාවේ නම් ඩරාස් Ugreen ෂොප් එකෙන් එච්චර අඩුවට ගන්න බැරි වෙයිනේ සේල් එකක් ගියත්.

    කේබල් එකේ වර්ග දෙකක් තිබ්බා.නයිලෝන් ඔතපු Aluminum alloy & PVC .

    මේකේ 60W සහ 100W දෙකම තියෙනවා. PD 3.0 /QC3.0 සපෝට්.

    UGREEN USB C Cable 100W/60W

    කේබල් ඔක්කොම මෙතනින් බලන්න.

    fast charging cables කේබල් තිබ්බට මදි,චාජර් එකත් සපෝට් කරන්න එපායේ..

    මුන්ගේ ෂොප් එකේ ලංකාවට සෙට් වෙන ප්ල්ග් ටයිප් එක තියෙන චාර්ජර්ස් අඩු හින්දා චාජර් එකක් රෙකමන්ඩ් කරන්න බෑ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,877
    1
    15,596
    113
    Diana-Gamage.jpg
     

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    160
    327
    63
    https://baseuscolombo.lk/ එකෙන් ගන්න, ඔරිජිනල් කොලිටි බඩු. මම කේබල් කීපයක්ම අරන් තියෙනවා, වොට් 100 කේබල්, තව අර වොට් ගාන පෙන්නන ඩිස්ප්ලේ එක තියෙන කේබල් එහෙම. දැන්නම් වොට් 240 පවර් ඩිලිවරි කේබලුත් තියෙනවා ඒකෙ...

    ප.ලි. හරියට කියෙව්වෙ පස්සෙ, අඩු කුලේ පුරුද්දනේ, මම හිතුවේ කේබල් හොයනවා කියල. ලින්ක් එකට තැන්කු, ඕඩර් ටිකක් දාන්න ඕන, මේ ගානට වටිනවා...
     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොන බේසිකයද මන්දා ෆෝන් එක්ක සුදුපාට කේබල් එවන්නේ. අරගෙන සතියෙන් කිලිටු වෙනවා. අත්වල කහ, තුනපහ ගෑවිලා කේබල් කහපාට වෙනවා අල්ලන්න හිරිකිතයි🤢🤮
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    මොන බේසිකයද මන්දා ෆෝන් එක්ක සුදුපාට කේබල් එවන්නේ. අරගෙන සතියෙන් කිලිටු වෙනවා. අත්වල කහ, තුනපහ ගෑවිලා කේබල් කහපාට වෙනවා අල්ලන්න හිරිකිතයි🤢🤮
    උඹ ද ගෙදර උයන්නේ... අනේ වාසනාවන්ත පුත්‍ek
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ ද ගෙදර උයන්නේ... අනේ වාසනාවන්ත පුත්‍ek
    කෑම උයාගන්න එක නං අවස්තාව අනුව වෙන්නේ. එක්කො මම, නැත්තං වයිෆ්. ගෙදර හැම වැඩක්ම වගේ එහෙමයි වෙන්නේ. වෙලාව අනුව ඉන්න කෙනා කරනවා, ගෑනුද පිරිමිද ළමයිද කියල නෑ.

    මෙහේ තුනපහවල ප්‍රශ්නයක්ද මන්දා කෑම කාල කොච්චර අත සේදුවත් ලා කහපාටක් තියෙනවා ඇඟිලිවල. ඕක පිටින් කේබල් ඇල්ලුවහම සති දෙක තුනකින් කේබල් ලා කහපාටක් වෙනවා. දැන් මම අලුත් කේබල් අල්ලන්නේම වම් අතින්. 😐