අලි එක්ස්ප්‍රස් එකේ fast charging cables අඩුවට තියෙනවා දැක්කා.. සාධාරණයි කියලා හිතෙනවා අරන් තියාගනිල්ලා..
ලංකාවේ නම් ඩරාස් Ugreen ෂොප් එකෙන් එච්චර අඩුවට ගන්න බැරි වෙයිනේ සේල් එකක් ගියත්.
කේබල් එකේ වර්ග දෙකක් තිබ්බා.නයිලෝන් ඔතපු Aluminum alloy & PVC .
මේකේ 60W සහ 100W දෙකම තියෙනවා. PD 3.0 /QC3.0 සපෝට්.
UGREEN USB C Cable 100W/60W
කේබල් ඔක්කොම මෙතනින් බලන්න.
fast charging cables කේබල් තිබ්බට මදි,චාජර් එකත් සපෝට් කරන්න එපායේ..
මුන්ගේ ෂොප් එකේ ලංකාවට සෙට් වෙන ප්ල්ග් ටයිප් එක තියෙන චාර්ජර්ස් අඩු හින්දා චාජර් එකක් රෙකමන්ඩ් කරන්න බෑ.

tanku tanku