aparade. alternative method ekak dannawada? mage card eke 65k thiyenawa. cc ekak. kela weida?Ah! mage Rs.3 kapila aye reverse wela thibuna sathiyakata kalin. ita passe aye charge wela na.
මේක payment plan උන්ගෙ auto generated වෙලා වෙච්ච වැරද්දක්. උන් හිතන් ඉන්නෙ අපි $191.88/year plan එකක් අර ගත්ත කියල. auto generated වලින් LBP to usd conversion එකේ වැරද්දක් උන්ගෙ සිස්ටම් එකේ වෙලා තියෙන්නෙ.
------ Post added on Jun 1, 2024 at 3:59 PM
mehema wela..
maseta 5036 k kapenawa dan. kalin awuruddatama 2000 i gewwe------ Post added on Jun 5, 2024 at 11:55 AM