ජීවිතේ විදින 2000 පස්සෙ පොඩි උන්

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔය වගේ මැරෙන්න දගලන උන්නං දැක්කෙ නෑ වගේ එකෙන්ම යට කරන් යන්න තියෙන්නෙ. ඕකුන්ට හරි වැරැද්ද කියල කියල දෙන්න ගියොත් වෙන්නෙ හෙල්මට් පාරවල් කාල පාරෙ මැරිල යන්න.
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Lol mama una nm yatakaranwa
    ඔය වගේ මැරෙන්න දගලන උන්නං දැක්කෙ නෑ වගේ එකෙන්ම යට කරන් යන්න තියෙන්නෙ. ඕකුන්ට හරි වැරැද්ද කියල කියල දෙන්න ගියොත් වෙන්නෙ හෙල්මට් පාරවල් කාල පාරෙ මැරිල යන්න.

    මුන්ව හැප්පිලා පාරක වැටිලා හිටියත් අහක බලාගෙන යන්න ඕනේ🤮
    සිරාවටම ඈ

    මුන් හෙනම ගොබ්බයි බන්.. කිසිම එකෙක්ට ගරු කිරීමක් නෑ, හැබැයි කෙල උනාම කෙල්ලොන්ට හපන්, හොටු පෙරාන අඩන්නේ..
    ඔවු උන් පොරවල් කියලා හිතන් ඉන්නෙ
    ------ Post added on Jun 5, 2024 at 9:56 PM
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,070
    6,410
    113
    kandy
    මුන් හෙනම ගොබ්බයි බන්.. කිසිම එකෙක්ට ගරු කිරීමක් නෑ, හැබැයි කෙල උනාම කෙල්ලොන්ට හපන්, හොටු පෙරාන අඩන්නේ..
    මුන්ට තියෙන්නේ අමුතුම culture එකක්. Bike accident වගේ එකෙක් මැරුණට පස්සේ සොහොනට යනකන් Bike parade එකක් තියනවා. ඒක කමක් නෑ කියමුකෝ.

    ඊලඟට parade එකේම bike stunt කරනවා :lol:
    ඊට පස්සේ සොහොන වටේට ඉඳන් සින්දු කියනවා :lol:

    ඔය වගේ මැරෙන්න දගලන උන්නං දැක්කෙ නෑ වගේ එකෙන්ම යට කරන් යන්න තියෙන්නෙ. ඕකුන්ට හරි වැරැද්ද කියල කියල දෙන්න ගියොත් වෙන්නෙ හෙල්මට් පාරවල් කාල පාරෙ මැරිල යන්න.
    :yes:
    ------ Post added on Jun 5, 2024 at 10:10 PM

    මුන්ව හැප්පිලා පාරක වැටිලා හිටියත් අහක බලාගෙන යන්න ඕනේ🤮
    Accident එකකින් මැරුණට පස්සේ හෑලි ලියලා ඌව පොරක් කියලා පෙන්වන තරමට මුන් පිරිහිලා.
    මොනවා උනත් දෙමවුපියන් තමයි දුක අන්තිමට
    ------ Post added on Jun 5, 2024 at 10:12 PM
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මුන්ට තියෙන්නේ අමුතුම culture එකක්. Bike accident වගේ එකෙක් මැරුණට පස්සේ සොහොනට යනකන් Bike parade එකක් තියනවා. ඒක කමක් නෑ කියමුකෝ.

    ඊලඟට parade එකේම bike stunt කරනවා :lol:
    ඊට පස්සේ සොහොන වටේට ඉඳන් සින්දු කියනවා :lol:

    :yes:
    ------ Post added on Jun 5, 2024 at 10:10 PM

    Accident එකකින් මැරුණට පස්සේ හෑලි ලියලා ඌව පොරක් කියලා පෙන්වන තරමට මුන් පිරිහිලා.
    මොනවා උනත් දෙමවුපියන් තමයි දුක අන්තිමට
    ------ Post added on Jun 5, 2024 at 10:12 PM
    අමුතුම ජීවිත ගත කරන්නෙ..
     
    • Like
    Reactions: NRTG and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,070
    6,410
    113
    kandy
    අමුතුම ජීවිත ගත කරන්නෙ..
    Ow bn. උන් එක්ක argue වත් කරන්න යන්න honda නැහැ නිකන් අපරාදේ. ඒ නිසා 2000n පස්සේ උන් එක්ක connection අඩුවෙන් තියන් ඉන්නේ මම නම්. GEN z is crazy ASF