Lol mama una nm yatakaranwa
ඔය වගේ මැරෙන්න දගලන උන්නං දැක්කෙ නෑ වගේ එකෙන්ම යට කරන් යන්න තියෙන්නෙ. ඕකුන්ට හරි වැරැද්ද කියල කියල දෙන්න ගියොත් වෙන්නෙ හෙල්මට් පාරවල් කාල පාරෙ මැරිල යන්න.
සිරාවටම ඈ
මුන්ව හැප්පිලා පාරක වැටිලා හිටියත් අහක බලාගෙන යන්න ඕනේ
ඔවු උන් පොරවල් කියලා හිතන් ඉන්නෙමුන් හෙනම ගොබ්බයි බන්.. කිසිම එකෙක්ට ගරු කිරීමක් නෑ, හැබැයි කෙල උනාම කෙල්ලොන්ට හපන්, හොටු පෙරාන අඩන්නේ..
සිරාවටම බංPisso
Ayusha keti
DASHCAM hai karan inna eka hondai![]()
මුන්ට තියෙන්නේ අමුතුම culture එකක්. Bike accident වගේ එකෙක් මැරුණට පස්සේ සොහොනට යනකන් Bike parade එකක් තියනවා. ඒක කමක් නෑ කියමුකෝ.මුන් හෙනම ගොබ්බයි බන්.. කිසිම එකෙක්ට ගරු කිරීමක් නෑ, හැබැයි කෙල උනාම කෙල්ලොන්ට හපන්, හොටු පෙරාන අඩන්නේ..

ඔය වගේ මැරෙන්න දගලන උන්නං දැක්කෙ නෑ වගේ එකෙන්ම යට කරන් යන්න තියෙන්නෙ. ඕකුන්ට හරි වැරැද්ද කියල කියල දෙන්න ගියොත් වෙන්නෙ හෙල්මට් පාරවල් කාල පාරෙ මැරිල යන්න.

Accident එකකින් මැරුණට පස්සේ හෑලි ලියලා ඌව පොරක් කියලා පෙන්වන තරමට මුන් පිරිහිලා.
මුන්ව හැප්පිලා පාරක වැටිලා හිටියත් අහක බලාගෙන යන්න ඕනේ
අමුතුම ජීවිත ගත කරන්නෙ..මුන්ට තියෙන්නේ අමුතුම culture එකක්. Bike accident වගේ එකෙක් මැරුණට පස්සේ සොහොනට යනකන් Bike parade එකක් තියනවා. ඒක කමක් නෑ කියමුකෝ.
ඊලඟට parade එකේම bike stunt කරනවා
ඊට පස්සේ සොහොන වටේට ඉඳන් සින්දු කියනවා
------ Post added on Jun 5, 2024 at 10:10 PM
Accident එකකින් මැරුණට පස්සේ හෑලි ලියලා ඌව පොරක් කියලා පෙන්වන තරමට මුන් පිරිහිලා.
මොනවා උනත් දෙමවුපියන් තමයි දුක අන්තිමට
------ Post added on Jun 5, 2024 at 10:12 PM
Ow bn. උන් එක්ක argue වත් කරන්න යන්න honda නැහැ නිකන් අපරාදේ. ඒ නිසා 2000n පස්සේ උන් එක්ක connection අඩුවෙන් තියන් ඉන්නේ මම නම්. GEN z is crazy ASFඅමුතුම ජීවිත ගත කරන්නෙ..
80 ipadunu un lamai hadana widihe awulak
Yakada heena bn mewa!
Mama kiwwe
------ Post added on Jun 5, 2024 at 10:44 PM