ලෝක යතුරුපැදි දිනය වෙනුවෙන් සංවිධානය වන මෝටර්සයිකල් හමුවක් මැයි මස 23 දින බත්තරමුල්ල GloMark හී පැවැත්වේ...මේක සංවිධානය කරන්නේ කෲසර් බයික් ෆීල්ඩ් එකේ ප්රමුඛයෙකු වන , අමල් වික්රමආරච්ච් අයියාගෙ ප්රමුඛත්වයෙන් යුත් Xtremers MC .....
ඕනෑම මාදිලියේ මෝටර් බයික් පදින...මෝටර් බයික් වලට ආදරේ කරන...ඕනම කෙනෙක්ට මේකට සහභාගීවෙන්න පුලුවන්..
ඇතුල්වීම නොමිලේ...
ඉතින් හැමෝටම ආරාධනා කරනවා නොමිලේ පැවැත්වෙන මේ කටයුත්තට සහභාගී වෙන්න කියලා...
ඕනෑම මාදිලියේ මෝටර් බයික් පදින...මෝටර් බයික් වලට ආදරේ කරන...ඕනම කෙනෙක්ට මේකට සහභාගීවෙන්න පුලුවන්..
ඇතුල්වීම නොමිලේ...
ඉතින් හැමෝටම ආරාධනා කරනවා නොමිලේ පැවැත්වෙන මේ කටයුත්තට සහභාගී වෙන්න කියලා...