World Motorcycle Day with Xtremers MC

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ලෝක යතුරුපැදි දිනය වෙනුවෙන් සංවිධානය වන මෝටර්සයිකල් හමුවක් මැයි මස 23 දින බත්තරමුල්ල GloMark හී පැවැත්වේ...මේක සංවිධානය කරන්නේ කෲසර් බයික් ෆීල්ඩ් එකේ ප්‍රමුඛයෙකු වන , අමල් වික්‍රමආරච්ච් අයියාගෙ ප්‍රමුඛත්වයෙන් යුත් Xtremers MC .....
    ඕනෑම මාදිලියේ මෝටර් බයික් පදින...මෝටර් බයික් වලට ආදරේ කරන...ඕනම කෙනෙක්ට මේකට සහභාගීවෙන්න පුලුවන්..
    ඇතුල්වීම නොමිලේ...😊
    ඉතින් හැමෝටම ආරාධනා කරනවා නොමිලේ පැවැත්වෙන මේ කටයුත්තට සහභාගී වෙන්න කියලා...❤️

    1000036980.jpg
     
    • Love
    Reactions: Kalegana

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    ලෝක යතුරුපැදි දිනය වෙනුවෙන් සංවිධානය වන මෝටර්සයිකල් හමුවක් මැයි මස 23 දින බත්තරමුල්ල GloMark හී පැවැත්වේ...මේක සංවිධානය කරන්නේ කෲසර් බයික් ෆීල්ඩ් එකේ ප්‍රමුඛයෙකු වන , අමල් වික්‍රමආරච්ච් අයියාගෙ ප්‍රමුඛත්වයෙන් යුත් Xtremers MC .....
    ඕනෑම මාදිලියේ මෝටර් බයික් පදින...මෝටර් බයික් වලට ආදරේ කරන...ඕනම කෙනෙක්ට මේකට සහභාගීවෙන්න පුලුවන්..
    ඇතුල්වීම නොමිලේ...😊
    ඉතින් හැමෝටම ආරාධනා කරනවා නොමිලේ පැවැත්වෙන මේ කටයුත්තට සහභාගී වෙන්න කියලා...❤️

    View attachment 230956
     
    • Like
    Reactions: Solo Rider