මීගමුවේ බ්‍රවුන්ස් වෙරල තිරයේ වර්ෂ 1980 දී. - Negombo Browns Beach in 1980s

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ වර්ෂ 1980 දී මීගමුවේ බ්‍රවුන්ස් වෙරල තිරයේ පින්තුරයක්. කොහොමද ලස්සන, තනිකර පොල් යායක් විතරයි පෙනෙන්නේ.
    හරිම ලස්සන ඇති නේද ඉස්සර .
    මේ හරියේ දැන් කොහොමද කියල දන්නේ නම් නැ..

    දැක්කද ඉස්සර ලස්සන වෙරවල් ලංකාවේ

    Scenic-Browns-Beach-near-Negombo-on-Ceylon-1980s-Walter-Rudolph.jpg
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    එක්දාස් නවසිය අසුගණන් වල මුල හරියේ ලංකාවේ ට්‍රැවල් කරපු සුද්දෙක් කතා කරන්න සෙට් උනා දවසක්. ඌ ලංකාවේ තරම් ලස්සන බීච් දැකල නැතිලු ට්‍රැවල් කරපු වෙන කිසිම රටක.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,488
    36,438
    113
    මැදමහනුවර
    එක්දාස් නවසිය අසුගණන් වල මුල හරියේ ලංකාවේ ට්‍රැවල් කරපු සුද්දෙක් කතා කරන්න සෙට් උනා දවසක්. ඌ ලංකාවේ තරම් ලස්සන බීච් දැකල නැතිලු ට්‍රැවල් කරපු වෙන කිසිම රටක.
    JR එන්න කලින්ද
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    දැන් ඔය ගාඩ්න් එක වගේ කොටස නෑ...
    ඒ හරිය පොල් ගස් ටිකක් තියෙනව, ඔච්චර ලස්සන නෑ...
    ඔය ඕපන් බාර් එකක් වගේ තියෙන ටේබල්, හට් මුකුත් නෑ දැන්..
    හොටෙල් එක සිමෙන්ති වැටකින් වෙන් කරල තියෙන්නෙ.

    බ්‍රවුන්ස් බීච් එක හොටෙල් වලින් කරන්නෙ තනිකර... මේ ෆොටෝ එකේ හැටියට ඉස්සරත් රන් කරල තියෙන්නෙ හොටෙල්ස් වගේ පේන්නෙ...

    ඔය පේන හරියෙන් එහාට ගියාමනං සවුත්තුයි... ඔතනින් මෙහාට ගල් පරයක් තියෙනව,
    ඒ ටිකත් සවුත්තුයි. ඔය ෆොටෝ එකේ පේන ටිකයි ගල් පරයයි අතර වැලි තියෙන බීච් ඒරියා එක ලොකුයි පිට්ටනියක් වගේ... ඒ හරියන මිනිස්සු අපිරිසිදු කරල තියෙන්නෙ...

    ඔය හරියෙ මුහුද ඛාදනය වෙලා වල වගේ හෑරිලා තියෙන්නෙ, මුහුදට බහිනවනං හරි පරිස්සමෙන්, රැල්ලෙ සැරට ඇදිල යනව... ලයිෆ් ගාඩ්ලත් ඉන්නව ඒ අය ඉන්න හරියෙන්ම මුහුදට බහින්න බහිනවනං...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල

    ම්, හිමිට හිමිට ඒ පැත්තේ යනවා වගේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    දැන් නම් ගන්න දෙයක් නෑ බන්. Concrete වනාන්තරයක් තියෙන්නේ. අනික plastic polythene හැම තැනම. 😢

    දැන්නම් ඔය හරියේ ප්ලාස්ටික් කෑලි බිම අතුරලා වගේ. වන කරලා තියෙන්නේ
    අලුත් පින්තුරයක් නැද්ද කම්පෙයාර් කරලා බලන්න.