වර්ෂ 1960 දකුණු වෙරල තිරය..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    at a time when plastics weren't a thing! People had the best of the environment never knowing the value of it & what chaos may bring upon them in future!
    ප්ලස්ටික්, පොලිතින් නැති කලේ, මිනිස්සු පොල් කොළ, පන් ජාති වලින් වියපු කූඩ, මලු වගේ ඒවා තමයි නිතරම පාවිච්චි කරේ. පොටෝ වගයක් ඇති හොයල දාන්නම්..
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පොල් ප්‍රධාන අපනයන බෝගයක් වෙලා තිබුන එක අහන්ඩත් දෙයක්ද නේ.
    දැන් ඔය ගස් ටික තිබුනනම් පොල් විතරක් විකුනලා තෙල් නැව් වලට ගෙවන්ඩ තිබුනා.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,080
    1
    28,577
    113
    මේ වගේම තියෙන්න ඇති. මොකද 80 - 90 ගණන් වෙනකන් වෙරල තිරය දියුණු කරලා තිබ්බේ නැ. මේ විදියටම තමයි ඉතින්.
    දියුණු නොකර තිබ්බා නම් හොදයි කියලා හිතෙනවා
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හබරාදූව හරියේ කැස්බාවෝ සංරක්‍ෂණය කරන තැන් ටිකක් තියෙනවා, ඒ හරියේ මුහුදු වෙරළ තවමත් ටිකක් මේ වගේ. වෙරළ පළලයි හරි අමුතු ගුප්ත ගතියක් තියෙනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    අපේ වැල්ලෙත් මේ ගානට නැති උනත් මේ වගේ තිබ්බා මතක අපි ඉස්කෝලේ 1-2 කාලේ.
    ඒ කාලේ පානදුරෙන් පහලට ඔය වගේ තිබ්බා කියලයි වයසක අය කියන්නේ
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අපේ වැල්ලෙත් මේ ගානට නැති උනත් මේ වගේ තිබ්බා මතක අපි ඉස්කෝලේ 1-2 කාලේ.
    ඒ කාලේ පානදුරෙන් පහලට ඔය වගේ තිබ්බා කියලයි වයසක අය කියන්නේ
    මේ බෙන්තොට පැත්තේ තමයි..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    මේ කාලෙ ජීවිතේ සුන්දරයි කියන්න නන් බෑ. ඒත් ඒ කාලේ privileged මනුස්සයෙක් වීමනන් දෙයියො උනා වගේ ඇති.
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේ කාලෙ ජීවිතේ සුන්දරයි කියන්න නන් බෑ. ඒත් ඒ කාලේ privileged මනුස්සයෙක් වීමනන් දෙයියො උනා වහේ ඇති.
    2010 kalin lankawe salli thibuna un patta lucky.
    un diha balala wenna athi salli thiyenawa nam
    lankawa tharam hoda ratak naha kiyala kattiya
    kiyanna aththe.