Softlogic වහන්න වගේ

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    එහෙමනම් වෙන එකක් නෑ චීනෙ වගේ නම් බිස්නස් බංකොලොත් වෙනකොට ණය දෙනවලු නේද රජයෙන් recover කරගන්න.මෙහෙත් ඇති එහෙම මොනා හරි.
     
    • Like
    Reactions: neyohk and NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,966
    113
    එහෙමනම් වෙන එකක් නෑ චීනෙ වගේ නම් බිස්නස් බංකොලොත් වෙනකොට ණය දෙනවලු නේද රජයෙන් recover කරගන්න.මෙහෙත් ඇති එහෙම මොනා හරි.

    ඒ චීනෙ නෙ..මෙහේ දේශපාලනය නිසා තමා හැමෝටම කෙලවෙන්නේ..දැක්කනේ ලලිත් කොතලාවලට වුන දේ...දේශපාලනය කරන උන් කැමති බිස්නස්කාරයෝ උන් යටතේ තියාගන්න. සමහර බිස්නස්කාරයොත් ඉන්නව උන්ගේ බිස්නස් වලට වාසි ගන්න පුළුවන් නිසා දේශපාලන පක්ෂයකට උදව් කරන..අන්තිමට අර විරුද්ධ පක්ෂ වල උන් උෟට කෙලවනවා උන්ට බලේ අාපුවහම..ඉන්දියාවෙත් ඉතිං ඕකම තමා..අදානිගේ stocks වැටිල තිබ්බා මෝදිගේ චන්ද අඩු වුන නිසා..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,581
    9,332
    113
    ඔව්. ඕකට කෙල වෙලා තියෙන්නේ
    තිබ්බ ෂෝරුම් වහගෙන වහගෙන යනවා
    මන් හිතන්නේ චැනල් එක ඩවුන් වගේ
    ග්ලෝමාක් වගේ එවාට ලියන් එක ගහන්න ඉඩ දෙන පාටක් පෙන්නේ අනික් ෂෝරුම් වහලා
    ඉන්ෂුවරන්ස් එකෙත් කේස් වගයක් තිබ්බා දැක්කා
    දාපු එවුන් පරිස්සමින්
    මැනේජ්මන්ට් එක පිස්සු කෙලින ලයින් එකක් යන්නේ
    කඩන් වැටෙනකල් කවුරුවත් දන්නැ
    අන්තිමේ මහබැංංකුව කියයි සමතලා උනා කියලා
     
    • Like
    Reactions: NRTG and topkollek

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,581
    9,332
    113
    උඹ bank details දාල මොකුත් ගත්තේ නෑ නේද. ඔහොම phishing link එනව එහෙම එකක්ද දන්නෙ නෑ. :yes:
    නෑ මචං
    කම්පැණි එකේ ලොකු අවුලක් තියෙනවා
    ස්ටාෆ් එහෙමත් ලොකුවට මාරු වෙන ලයින් එකක් යන්නේ
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    නෑ මචං
    කම්පැණි එකේ ලොකු අවුලක් තියෙනවා
    ස්ටාෆ් එහෙමත් ලොකුවට මාරු වෙන ලයින් එකක් යන්නේ
    ලංකාවේ බිස්නස් එකක් කරගන යන්න පුලුවන්ද බං. එක දවසක එක ගානක් තව දවසක තවත් ගානක්. ගත්තු බඩු විකුනන්න යනකොට ඩොලර් එක අඩු උනා කියල ගනන් අඩු කරන්න වෙනව. ඒ ටික විකුනල අලුතෙන් ස්ටොක් ගන්න යනකොට ආය ඩොලර් එක නැග්ග කියල බඩු ගනන් ගිහින්.
     
    • Like
    Reactions: NRTG

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    ලංකාවේ බිස්නස් එකක් කරගන යන්න පුලුවන්ද බං. එක දවසක එක ගානක් තව දවසක තවත් ගානක්. ගත්තු බඩු විකුනන්න යනකොට ඩොලර් එක අඩු උනා කියල ගනන් අඩු කරන්න වෙනව. ඒ ටික විකුනල අලුතෙන් ස්ටොක් ගන්න යනකොට ආය ඩොලර් එක නැග්ග කියල බඩු ගනන් ගිහින්.
    That's not the issue. Companies calculate dollar rate fluctuations. Softlogic issue is bad management decisions and over expansion within short term before stabilising acquired businesses.
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,108
    1,613
    113
    පොඩි එකාගෙ සෙලාන් ටිකිරි එකට වව්චර් එකක් හම්බුනා විතරයි. උනුත් වහනවද
    tikiri account wala gift scheme eka ayeth thiyenawada? unge gifts pahugiya awurudu deke mukuth dunne na